Posted by : Narada Rathnasooriya 11/02/2013

පරිගනකය male female ????

  ඔබේ පරිගණකය Male Female ද කියල දැනගන්න!


මෙන්න අද අරගෙන ආවා සුපිරිම Trick එකක් ඔබේ පරිගණකය ගැහැණු එකක්ද නැත්තම් පිරිමි එකක්ද කියල දැනගන්න. ඇත්තටම මේක ගොඩක්ම විනෝදජනක එකක්. ඔබත් උත්සහ කරලා බලන්න.

පියවර 1
අලුතෙන් Notepad Document එකක් හදා ගන්න.
පියවර 2
දැන් එම Notepad Document එක Open කරගෙන. මෙම පහත තිබෙන code එක එහි Type කරන්න.

CreateObject("SAPI.SpVoice").Speak"I love you"

පියවර 3
මීළඟට එම Notepad Document එක Save කිරීමේදී " Computer Gender.vbs " ලෙස Save කරන්න.

පියවර 4
එලෙස Save කරගත් file එක මත Double Click කරන්න.

එම File එක Double Click කිරීමේදී ඔබට පිරිමි හඬකින් I Love You ලෙස පැවසුවේනම් ඔබේ පරිගණකය Male , ගැහැණු හඬකින් I Love You ලෙස පැවසුවේනම් ඔබේ පරිගණකය Female බව දැනගන්න.
මෙය හුදෙක් විනෝදාස්වාදය සඳහා වුවක් බව සලකන්න!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!.

{ 2 comments... read them below or Comment }

  1. machine eke voice eka male and femail dekama thiyenawa.eka apita ona widiyata wenas kara gannath puluwan.control panel wala peach recognition wala athi.

    ReplyDelete
  2. Ow machan ehema karanna puluwan...
    mae post eka danme podi vinodayakatath ekka

    (මෙය හුදෙක් විනෝදාස්වාදය සඳහා වුවක් බව සලකන්න!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!.)

    ReplyDelete

ලබු කැටයට සාදරයෙන් පිළිගන්නෙමු

Paid Advertisement

ඔබේ ලිපි අපට එවන්න

labukateblog@gmail.com

දැනුම බෙදා හදා ගැනීමෙහිලා අප යෙදෙන්නාවූ මෙම කර්තව්‍යයට අප ඔබගේද සහය ඉතා නිහතමානීව අපේක්ෂා කරන්නෙමු. ඒ වෙනත් හේතුවක් නිසා නොව අප නොදන්නා බොහෝ දේ ඔබ දන්නා හෙයින් සහ එම දැනුම ලබා ගැනීමට බොහෝ පිරිසක් මග බලා සිටින බැවිනි. ඔබ දන්නා, දැනුම සොයන්නන් දැනගත යුතු යමක් ඇත්නම් ලියන්න අපිට. අප ඉතා සතුටින් එය භාර ගන්නෙමු. ඔබ එවන ලද ලිපි ඔබේ නමින්ම මෙහි පලකරන බවද සලකන්න.

labukateblog@gmail.com

ඔබේ අදහස් අපට ලියන්න

Name

Email *

Message *

Total Pageviews


Blogging Tips and Tricks And Tutorials

- Copyright © Labu Kate - ලබුකැටය -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -