Posted by : Shiranga Ashan 12/21/2013




Copy and past කියන දේ අපි හැමෝගෙම වැඩ ගොඩක් පහසු කරනවා.. නමුත් Image එකක තියෙන text එකක් කොහොමද වෙන් කරලා copy කරගන්නේ කියල ගොඩක් දෙනෙක් දන්නේ නැ.. මේක කරගන්න ගොඩක් ලේසි ක්‍රමයක් ගැන තමා මේ කියන්න යන්නේ... මේක 100% ක් වැඩ කියල මට කියන්න බැ. මොකද image එක create කරලා තියෙන විදිහ අනුව සමහර images වලට වැඩ නැති වෙන්න පුළුවන්.. නමුත් 80% ක් විතර images වලට මේක වැඩ කරනවා.....


Microsoft office 2010 or 2013 use කරන අයට මේක කරන්න අමුතුවෙන් software එකෙක් ඕනි වෙන් නැ. Office package වල තියෙනවා OneNote කියල එකක්.. ගොඩක් අය මේ ගැන දන්නේ නැ.. ඒක open කරගන්න...

දැන් image එක ඒකට ඇදල දාන්න ....

දැන් ඒ image එක උඩ right click karala Copy text from image තෝරන්න ...



දැන් එතනම පහලින් හෝ MS Word වල paste කරගන්න......

office 2007 වල මේක තියෙනවද කියල මම බලල නැ ... ඒ එක use කරන අයත් පොඩි search පාරක් දල බලන්න මේක තියෙනවද කියල....

Post එක ගැන ඔබේ අදහස් comment කරන්න අමතක කරන එපා.....මොකද එක අපිට ගොඩක් වටිනවා..

Thank You......

{ 4 comments... read them below or Comment }

  1. Mage thiyenne Office 2010 ekak.. eth eke me option eka naha.

    ReplyDelete
  2. How to Play Pai Gow Poker | BetRivers Casino - Wolverione
    Pai https://septcasino.com/review/merit-casino/ Gow https://octcasino.com/ Poker poormansguidetocasinogambling.com is an online version of a wooricasinos.info traditional table game in which players place bets in the background. Pai Gow Poker uses only the symbols worrione.com from a

    ReplyDelete

ලබු කැටයට සාදරයෙන් පිළිගන්නෙමු

Paid Advertisement

ඔබේ ලිපි අපට එවන්න

labukateblog@gmail.com

දැනුම බෙදා හදා ගැනීමෙහිලා අප යෙදෙන්නාවූ මෙම කර්තව්‍යයට අප ඔබගේද සහය ඉතා නිහතමානීව අපේක්ෂා කරන්නෙමු. ඒ වෙනත් හේතුවක් නිසා නොව අප නොදන්නා බොහෝ දේ ඔබ දන්නා හෙයින් සහ එම දැනුම ලබා ගැනීමට බොහෝ පිරිසක් මග බලා සිටින බැවිනි. ඔබ දන්නා, දැනුම සොයන්නන් දැනගත යුතු යමක් ඇත්නම් ලියන්න අපිට. අප ඉතා සතුටින් එය භාර ගන්නෙමු. ඔබ එවන ලද ලිපි ඔබේ නමින්ම මෙහි පලකරන බවද සලකන්න.

labukateblog@gmail.com

ඔබේ අදහස් අපට ලියන්න

Name

Email *

Message *

Total Pageviews


Blogging Tips and Tricks And Tutorials

- Copyright © Labu Kate - ලබුකැටය -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -