Our objective is to render the knowledge of the modern world to your hand in a crystal clear manner.As university students who follow computer science, we decided to maintain a blog like this to give you suitable information that we gain in this field. Here in this blog the information about computer, internet and software are included. And also about programming languages. We are responsible to answer the questions if you have regarding our posts here. Avoiding less intensity in developing technological knowledge of Sri Lanka with regard to other counties of the world is an additional objective of our team. we humbly accept all your comments here.


මුලින්ම ඔබ සැවොම ලබු කැටයට සාදරයෙන් පිළිගනු ලබනවා . නව ලොව දැනුම ඔබ අතරට ඔබට ඉතාමත් හුරුපුරුදු ලෙස ලබාදීම අපගේ එකම අරමුනයි . විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාව හදාරන සිසුන් ලෙස අපි තීරණය කලා මේ වගේ blog අඩවියක්‌ ඔබ වෙත ගෙන ඒමට . අප ලබාගන්නා දැනුම ඔබ වෙත ලබා දීම අපගේ අරමුනයි. මෙම blog අඩවියෙන් ඔබ වෙත internet , software , it දැනුම මෙන්ම programming language පිළිබද දැනුමද ගෙන එන්නෙමු . ඔබට මෙම posts පිලිබදව යම් හෝ ගැටළුවක් ඇත්නම් ඒවා සදහා පිළිතුරු සැපයීමට අප ඉතා කමෙත්තෙන් බලා සිටින්නෙමු. ලාංකික අපගේ තාක්ෂණික දැනුම වෙනත් රටවල් සමග තරමක් දුරට හෝ සමගාමිව ගෙනයාමට අප මේ දරන උත්සාහයට අප ඉතා නිහතමානිව ඔබගේ උදව් බලාපොරොත්තු වන්නෙමු .

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ලබු කැටයට සාදරයෙන් පිළිගන්නෙමු

Paid Advertisement

ඔබේ ලිපි අපට එවන්න

labukateblog@gmail.com

දැනුම බෙදා හදා ගැනීමෙහිලා අප යෙදෙන්නාවූ මෙම කර්තව්‍යයට අප ඔබගේද සහය ඉතා නිහතමානීව අපේක්ෂා කරන්නෙමු. ඒ වෙනත් හේතුවක් නිසා නොව අප නොදන්නා බොහෝ දේ ඔබ දන්නා හෙයින් සහ එම දැනුම ලබා ගැනීමට බොහෝ පිරිසක් මග බලා සිටින බැවිනි. ඔබ දන්නා, දැනුම සොයන්නන් දැනගත යුතු යමක් ඇත්නම් ලියන්න අපිට. අප ඉතා සතුටින් එය භාර ගන්නෙමු. ඔබ එවන ලද ලිපි ඔබේ නමින්ම මෙහි පලකරන බවද සලකන්න.

labukateblog@gmail.com

ඔබේ අදහස් අපට ලියන්න

Name

Email *

Message *

Total Pageviews


Blogging Tips and Tricks And Tutorials

- Copyright © Labu Kate - ලබුකැටය -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -