Posted by : Shiranga Ashan 6/22/2013



අද මම කියන්න යන්නේ කිසිම video download software එකක් භාවිත නොකර ලේසියෙන්ම youtube එකෙන් videos download කරන්න පුළුවන් ක්‍රමයක් ගැන. කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයක්. මුලින්ම ඔයාට ඕන video එක play කරන්න .. ඊට පස්සේ address bar එකට ගිහින් එතන තියෙන web address එකේ www. සහ youtube අතරට s අකුරු දෙකක් type කරලා enter කරන්න. එතකොට ඔයා වෙනම site  එකකට යයි. එතනින් ඔයාට ඕනි video format එක තෝරලා ලේසියෙන්ම download කරගන්න පුළුවන්.

http://www.youtube.com/watch?v=wUCatJMr9UE
www.ssyoutube.com/watch?v=wUCatJMr9UE







Information
Title:
Duration:05:02
Source:youtube.com/watch?v=wUCatJMr9UE
We recommend you to install SaveFrom.net helper extension to download from youtube.com in 1 click.

{ 1 comments... read them below or add one }

  1. I truly like this is unequivocally goliath for everyone clearly for me. I had such dazzling issues about downloading videos from Facebook and YouTube and other social stages. Online Fb video downloader is an improvement through that all comes up short key and these are completely free which would all have the decision to use with pondering everything, no issue.
    facebook private video downloader chrome

    ReplyDelete

ලබු කැටයට සාදරයෙන් පිළිගන්නෙමු

Paid Advertisement

ඔබේ ලිපි අපට එවන්න

labukateblog@gmail.com

දැනුම බෙදා හදා ගැනීමෙහිලා අප යෙදෙන්නාවූ මෙම කර්තව්‍යයට අප ඔබගේද සහය ඉතා නිහතමානීව අපේක්ෂා කරන්නෙමු. ඒ වෙනත් හේතුවක් නිසා නොව අප නොදන්නා බොහෝ දේ ඔබ දන්නා හෙයින් සහ එම දැනුම ලබා ගැනීමට බොහෝ පිරිසක් මග බලා සිටින බැවිනි. ඔබ දන්නා, දැනුම සොයන්නන් දැනගත යුතු යමක් ඇත්නම් ලියන්න අපිට. අප ඉතා සතුටින් එය භාර ගන්නෙමු. ඔබ එවන ලද ලිපි ඔබේ නමින්ම මෙහි පලකරන බවද සලකන්න.

labukateblog@gmail.com

ඔබේ අදහස් අපට ලියන්න

Name

Email *

Message *

Total Pageviews


Blogging Tips and Tricks And Tutorials

- Copyright © Labu Kate - ලබුකැටය -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -