Posted by : Kapila Nishantha 9/17/2013

       දුක් විදින්නේ නැතිව ඉක්මනින් torrent වලින් download කරන්නේ මෙහෙමයි 


     අපි film download කරන ලෙහෙසිම ,ප්‍රසිද්දම විදිය තම torrent කියන්නේ . film විතරක් නෙමේ games,ebooks,songs etc...... තව ගොඩක් දේවල් අපි නොමිලේ download කරගන්න බවිත කරන ක්‍රමය තම torrent කියන්නේ.එත් torrent වලින් file dowanload කරන්න යනකොට ඒක dowanload වෙන්න යන වෙලාව තීරණය වෙන්නේ peers ල මත.ඒ හේතුව නිසා සමහර file download වෙන්න ගොඩක් වෙලාව යන්න පුළුවන්.මෙන්න එකට නියම විසදුම . http://www.zbigz.com/  අපේ torrent link upload කරලා සාමාන්‍ය web site එකකින් download කරනවා වගේ download කරගන්න පුළුවන්.

හරි අපි දැන් බලමු කොහොමද මේ web site එකෙන් torrent file download කරන්නේ කියල.

1. මුලින්ම  torrent link download ගන්න.ගොඩක් වෙලාවට ඒක 15k,10k වගේ කුඩා file එකක්.

2.  http://www.zbigz.com/ web site එකට යන්න.එවිට පහත රුපයේ  හි දක්වා ඇති තැන upload .torrent file click කර download කරගත් torrent link ඒක upload කරන්න.


3. upload කල පසු GO click කරන්න.

4. ඔබ dowanload කරන file ඒක 1GB වලට අඩු නම් free ලෙසද ,මුදල් ගෙවා විශේෂ පහසුකම් සහිත premium ලෙසද එක්විය හැක.මෙහිදී මා free ලෙස click කරනවා.

5. දැන් පහත රුපයේ පරිදි 100% seed වූ පසු අදාල file ඒක ඔබට පහසුවෙන් ලබාගත හැක.


කරල බලන්න ඔලගේ වටිනා කාලය ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්.අමතක නොකර යාලුවන්ටත් blog post ඒක පෙන්නන.

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ලබු කැටයට සාදරයෙන් පිළිගන්නෙමු

Paid Advertisement

ඔබේ ලිපි අපට එවන්න

labukateblog@gmail.com

දැනුම බෙදා හදා ගැනීමෙහිලා අප යෙදෙන්නාවූ මෙම කර්තව්‍යයට අප ඔබගේද සහය ඉතා නිහතමානීව අපේක්ෂා කරන්නෙමු. ඒ වෙනත් හේතුවක් නිසා නොව අප නොදන්නා බොහෝ දේ ඔබ දන්නා හෙයින් සහ එම දැනුම ලබා ගැනීමට බොහෝ පිරිසක් මග බලා සිටින බැවිනි. ඔබ දන්නා, දැනුම සොයන්නන් දැනගත යුතු යමක් ඇත්නම් ලියන්න අපිට. අප ඉතා සතුටින් එය භාර ගන්නෙමු. ඔබ එවන ලද ලිපි ඔබේ නමින්ම මෙහි පලකරන බවද සලකන්න.

labukateblog@gmail.com

ඔබේ අදහස් අපට ලියන්න

Name

Email *

Message *

Total Pageviews


Blogging Tips and Tricks And Tutorials

- Copyright © Labu Kate - ලබුකැටය -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -