Posted by : Shiranga Ashan 2/08/2014



මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නෙ අන්තර්ජලයේ ඇති තවත් විස්වාස්වාන්තම PTC site එකක්  ගැන. එත් හුගක් අය PTC site වලට අකමැති ඇඩ්ස් click කිරීමෙන් ලැබෙන මුදල අඩු නිසා. එත් මේකෙ අනික් PTC site වගේ නෙමේ මොකද මේකේ මුදල් එන විවිද ක්රම තියනව. ඒ ඔක්කොම මම කියල දෙන්නම්

හරි දැන් PTC  ගැන මුකුත් දන්නෙ නැති කට්ටියට එක ගැන පොඩි විස්තරයක් කියන්නම්. PTC කියන්නේ කෙටි කරපු වචනයක්. එක හරි විදියට කියන්නෙ Paid To Click කියල. ඒ කියන්නෙ ක්ලික් කරාම සල්ලි දෙනව කියන එක. අන්තර්ජාලයේ මේකට වෙබ් අඩවි තියනව. වෙලද දැන්වීම් ප්රචාරණය කරන අය ඒගොල්ලන්ගෙ ads හෙවත් වෙලද දැන්වීම් මේ වෙබ් අඩවි වල පළ කරනව. රූපවාහිනියේ නම් වෙළද දැන්වීමක් යද්දි අපි channel එක මාරු කලේ නැත්තන් අපිට එක බලන්න වෙනවනෙ අකමැති උනත්. එත් Paid To Click (PTC) වෙබ් අඩවි වල පලකරන ads එහෙම බලන්න කට්ටිය නැති නිසා වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරනව. අපිට තියෙන්නෙ එව බලල සල්ලි හොයාගන්න එක. ads බලන්න නම් ඒවා click කරන්න ඕන. එකයි ක්ලික් කරාම සල්ලි දෙනව කියල මේක හදුන්වන්නෙ.

  
මතක තියා ගන්න මෙහෙම ads බැලුවම හම්බෙන්නෙ හුගක් සුඵ මුදලක්. එත් මම කියන  විදියෙන් මාසෙකට $100ක් විතර හොයන්න පුළුවන්. 

හොයන මුදල් ඔයාගෙ ගෙදරටම check එකක් මගින් ලබාගන්න පුළුවන් Paypal එකට දාගන්නත් පුළුවන්.

මේ site එක සල්ලි ගෙවන්නෙ හැම සතියෙම සඳුදා දවසෙ. ඔයා සල්ලි ඉල්ලුවෙ සෙනසුරද කියල හිතමුකෝ එත් සඳුදට තමයි ඒ සල්ලි ඔයාට ලැබෙන්නෙ  

හරි, එහෙනම් මෙතනින් පටන් ගන්න. මගදි නවත්තන්න හැදුවොත් ඔයා නැති කරගන්නනේ නිකන් ඉදල මාසෙකට $100 හෝ ඊට වැඩිය හොයන්න පුලුවන් චාන්ස් එකක්. 

දැන් ආරම්භ කරමු.

පහත සදහන් "Create a Account"  මත click කරන්න


එක click කලාම පහල රූපයේ තියනව වගේ web පිටුවක් එනව. ඔයා ඉන්නෙ මේ site එකේ home page එකේ. එකෙ තියන register වෙන forum එකට විස්තර ඇතුලත් කරන්න ඕන.


ඊට පස්සේ  ඔයාට තියෙන්නෙ ඔයා register වෙද්දි දුන්න email account එකට log වෙලා web අඩවියෙන් ලැබුණු email එක Confirm කරන්න. මතක තියාගන්න සමහර වෙලාවට මේ email එක ඔයාගෙ inbox එකට එන්නෙ නැතුව spam folder එකට යන්න පුළුවන් . ඔයා email එකට log උනාම email එක පෙන්න නැත්තන් spam folder එක බලන්න.


ඊටපස්සේ පහල රුපයේ පරිදි message එකක් එයි. දැන් ඔයා ඔයාගෙ user name එකයි password එකයි ඇතුල් කරල Sign In button එක click කරන්න 


එතකොට වෙබ් page එකක් එනව. එකෙ තියන No thanks I want to login my account now කියන එක click කරන්න

එතකොට වෙබ් page එකක් එනව. එකට ඒගොල්ලෝ ඉල්ලන විස්තර ඇතුලත් කරන්න.

දැන් ඔයාට තියෙන්නෙ ඇඩ්ස් බලන වැඩේ. ඔයා ඇඩ් එකක් බැලුවම වැඩිම උනොත් ඔයාට හම්බෙන්නේ 0.01$ වගේ පොඩි ගානක්. දැන් ඔයාට හිතෙනව ඇති 0.01$ ඇඩ්ස් බලල අඩුම ගානෙ මාසෙට 1$ වත් හොයන්න පුලුවන්ද කියල. ඔව් 1$ වත් හොයන්න බැහැ ඇඩ්ස් click කරන එක විතරක් කලොත්. ඔයාට ලොකු ගානක් හොයන්න ඕන නම් අනික් විදි වලිනුත් සල්ලි හොයන්න වෙනව. එක මම ඉස්සරහට කියල දෙන්නම්. මුලින්ම්ම අපි ඇඩ් බලන්න පුරුදුවෙමු. 


දැන් හිතනව ඇති එක මුලින් නොකිය ඇයි මේ වැඩකට නැති ඇඩ්ස් click කරන වැඩේ කරන්න කියන්නේ කියල.

එකට හේතු දෙකක් තියනව. පලවෙනි එක තමයි ඔයා ඇඩ්ස් click නොකර හිටියොත් ඔයාගෙ account එක මේ site එකෙන් මකල දානව ආපහු වෙන account එකක්වත් හදන්න බැරි වෙන්න.

ඊළඟ හේතුව තමයි ඔයා, වැඩියෙන් සල්ලි හොයන්න පුළුවන් වැඩේ විතරක් කරල ඇඩ්ස් බලන් නැතුව හිටියොත් ඒ වැඩෙන් හම්බ වෙන්න ඕන සල්ලි මේ site එකෙන් දෙන්නෙ නැතුව ඉන්නව.


කරන්න දෙයක් නැහැ දුක තමයි. ඔයාට මේ ඇඩ්ස් බලන්නම වෙනව. 

හරි දැන් අපි එක  ඇඩ් එකක් බලමු. 

ඇඩ්ස් බලන්න පහල රූපයේ පරිදි ඔයාගේ account එකේ ඉහලින් තියන View Ads කියන එක click කරන්න.


එකේ පහල රුපයේ තියනව වගේ කොටු තියනව. අන්න ඒවා තමයි අපි බලන්න ඕන ads. 


හරි දැන් අපි එක ඇඩ් එකක් බලමු. ඔයාට කරන්න තියෙන්නෙ මෙච්චරයි. ඇඩ් එකක් උඩ click කරන්න.

එතකොට අලුත් tab එකක් open වෙලා site එකේ සත්තුන්ගෙ රූප වගයක් පෙන්නනව. ඔයාට ඒ අතරින් පුසව හොයල ඒ රුපය උඩ click කරන්න (මේකෙන් තමයි දැනගන්නෙ ඔයා ඇත්ත මනුස්සයෙක් කියල - බොරු ඇඩ්ස් click වෙන software එකක් නෙමේ කියල)

ඊට පස්සේ එන bar එක පිරෙනකම් තත්පර 5 ක් ඉන්න...

කලින් ඇඩ් එක බැලුව අනික් ඒවත් ඒ විදියටම කරන්න. මේ විදියට ඔක්කොම ඇඩ්ස් බලන්න ඔයාට විනාඩි 10ක් විතරයි.
දවසකට ඇඩ්ස් 10ක් විතර බලන්න. 

මම කලින් ඔයාට කිව්ව වගේ ඔයාට මෙහෙම ඇඩ්ස් click කරාම හම්බෙන්නෙ බොහොම පොඩි මුදලක් එත් ඒ නිසා ඔයා ඇඩ්ස් click නොකර හිටියොත් ඔයාට ලැබෙන මුදල වැඩි මුදලකට වැඩි කරන්න බැහැ. ඒ වගේම  account එක cancel නොවී තියාගන්න ඕන. ads click නොකර හිටියොත් account එක cancel වෙනව.



හරි දැන් මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ කොහොමද ලැබෙන මුදල වැඩි කරගන්නෙ කියල.

මේ sites වල ඉන්නව Direct referralsල කියල ජාතියක්. මේගොල්ලෝ ඔයා වගේම ads click කරන මිනිස්සු. ඔයාට අයිති Direct referralsල ඉන්නව නම් ඔයාට එයාගෙන් සල්ලි එනවා. හැබැයි මෙහෙම සල්ලි එන්නෙ ඔයා හැමදාම ඔයාගේ ads ටික බැලුවොත් විතරයි.


හැබැයි ඔයාට ඇඩ්ස් click කරන එක miss උනොත් ඔයාට අයිති Direct referralsල ඉන්නවනම් ඒගොල්ලන්ගෙන් සල්ලි එන්නෙ නැහැ. උදාහරණයක් විදියට ඔයාට අද ඇඩ්ස් click කරන්න බැරි උනොත් හෙට Direct referralsල ගෙන් සල්ලි එන්නෙ නැහැ. 



හැමදාම ads click කරන එක මහ වැඩක් නෙමේනේ. වැඩේ තියෙන්නේ Direct referralsල ඔයාට අයිති කරගන්න එක 

Direct referralsල කියන්නේ ඔයගොල්ලන්ගේ referral link එක හරහ site එකට join වෙන කට්ටිය. (ඔයාට site එකට join උනාම ඔයාටම අදාල referral link එකක් site එකෙන් ගන්න පුළුවන් ඒක ගන්න විදිය තව ටිකකින් දැනගන්න පුළුවන්) ඒගොල්ලෝ ගන්න සල්ලි යන්නේ නැති උනාට ඔයාගේ උත්සාහය තියෙන්න ඕන. 

ඔයාගෙ direct referral කෙනෙක් ads click කරල සල්ලි හොයද්දි එයා හොයන මුදල වගේ 20% ඔයාට සල්ලි එනව. 

ඒ වගේම ඔයාගෙ referral කෙනෙක් එයාට මුදල් වල එකතුව$10ක් සල්ලි හොයද්දි 0.50$ ඔයාට site එකෙන් ගෙවනව

ඒ වගේම ඔයාගෙ Direct referrals කෙනෙක් account එක upgrade කලොත් ඔයාට site එකෙන් 2$ දෙනව.

හැබැයි ඔයාට පුළුවන් නම් ඔයාගෙ account එක upgrade කරන්න ඔයාට හිතාගන්නත් බැරි තරන් වාසි ගොඩක් හම්බෙනව. හැබැයි account එක upgrade කරන්න 17$ වැය වෙනව. ඔයාට 17$ තියන paypal account එකක් තියනවනම්  ඔයාට එවෙලම upgrade කරගන්න පුළුවන්. එහෙම නැත්තන් paypal account එකක් හදල එකට ඔයා හොයන සල්ලි අරන් ඒ සල්ලි වලින්ම්ම upgrade කරගන්න පුළුවන්. paypal වලට සල්ලි ගන්න 100$ වෙනකන් ඉන්න ඕන නැහැ 8$ උනාම පුළුවන්. upgrade කරනවනම් 18$ හෙව්වම paypal වලට සල්ලි ගන්න.

upgrade කලාම ලැබෙන වාසි මෙහෙමයි 

ඔයගේ referral කෙනෙක් ඇඩ්ස් බලද්දී එයාට ලැබෙන මුදල වගේ ඔයාට 40% ලැබෙනව 

ඒ වගේම එයා හොයන මුදල් වල එකතුව 5$ උනාම site එකෙන් ඔයාට 1$ දෙනව.

හිතන්නකෝ ඔයාගේ referral කෙනෙක් (level 1 referral) ගැන එයත් ඔය වගේම එයට referralsල ගන්නවනේ එයාගෙ referral කෙනෙක්  (level 2 referral) account එක upgrade කලොත් එයට 2$ site එකෙන් දෙනවනෙ ඒ වගේම ඔයාටත් 1$ site එකෙන් දෙනව. හැබැයි ඔයාට එහෙම දෙන්නෙ ඔයා upgrade කරලනම් විතරයි.

දැන් කියනදේ පටලව ගන්නතුව තේරුම් ගන්න 
ඔයාගේ රෙෆෙර්රල්ගේ රෙෆෙර්රල්ටත් අයිත රෙෆෙර්ර්සලා ඉන්න පුළුවන්නේ හිතන්නකෝ එහෙම ඉන්න කෙනෙක් (level 3 referral) upgrade කල කියල ඔයාට එත් site එකෙන් 1$ දෙනවා 

ඔය විදියට level 8ක් යනකන් site එකෙන් 1$ දෙනවා දෙනව ඔයා upgrade කරලනම්.

මේ නිසා ඔයාට හොයන්න පුළුවන් මුදල ඉතා විශාලයි ඔයා upgrade කරගත්තොත්. 

upgrade කරන්න සල්ලි නැත්තන් ඉක්මනිම්ම සල්ලි හොයන්න  මේ site එකෙ තියන task කරන්නත් try එක දෙන්න. "view ads" tab එක වගේම task කියල tab එකකුත් ඇති එකේ බලන්න  

දැන් කියන්නම් site එකෙන් ඔයාගේ referral link එක ගන්නේ කොහොමද කියල. පහල රුපය බලන්න. එකේ රවුම් කරල තියන link එක තමයි ඔයාගෙ referral link එක


මේ ලින්ක් එක යාලුවෝ අතරේ share කරලා ඔයාලට අමතර මුදලක් හොයාගන්න පුලුවන්..
තව එකේ තියෙන tasks, games කරලත් වැඩි මුදලක් හොයාගන්න පුළුවන්.....
Try කරලා බලන්න



{ 1 comments... read them below or add one }

ලබු කැටයට සාදරයෙන් පිළිගන්නෙමු

Paid Advertisement

ඔබේ ලිපි අපට එවන්න

labukateblog@gmail.com

දැනුම බෙදා හදා ගැනීමෙහිලා අප යෙදෙන්නාවූ මෙම කර්තව්‍යයට අප ඔබගේද සහය ඉතා නිහතමානීව අපේක්ෂා කරන්නෙමු. ඒ වෙනත් හේතුවක් නිසා නොව අප නොදන්නා බොහෝ දේ ඔබ දන්නා හෙයින් සහ එම දැනුම ලබා ගැනීමට බොහෝ පිරිසක් මග බලා සිටින බැවිනි. ඔබ දන්නා, දැනුම සොයන්නන් දැනගත යුතු යමක් ඇත්නම් ලියන්න අපිට. අප ඉතා සතුටින් එය භාර ගන්නෙමු. ඔබ එවන ලද ලිපි ඔබේ නමින්ම මෙහි පලකරන බවද සලකන්න.

labukateblog@gmail.com

ඔබේ අදහස් අපට ලියන්න

Name

Email *

Message *

Total Pageviews


Blogging Tips and Tricks And Tutorials

- Copyright © Labu Kate - ලබුකැටය -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -