ඔන්න එහෙනම් ආයෙමත් ආව පොඩියට මොනවහරි කියල දෙන්න කියල.
මේ දවස්වල ඉතින් හැම තැනම exam නිසා ගොඩක් ලොකු ජාති කියන්න යන්නේ නැහැ . ලොකු ලොකු වැඩ කරන්න ගිහින් machine එකට මොනව හරි උනොත් එහෙම exam කරලත් ඉවරයි . ලොල්!
මේක පොඩ්ඩක් විතර fun වැඩක් . ඉතින් අද අපි ඔයාලට කියන්න යන්නේ කොහොමද ඔයාලගේ නම ඔයාලගේ computer එකේ task bar එකේ ගහගන්නේ කියල . ලේ පිරිසිදු වෙන්නත් එක්ක කරලා බලන්නකෝ ... ලොල් !
එහෙනම් වැඩේ පටන්ගමු .
මුලින්ම control panel එකට යන්නකෝ .
දැන් ඔකේ තියන language කියන එකට යන්න .
දැන් මෙන්න මේ window එකේ change date, time or number format කියන එකට යන්න.
ඊළගට එන window එකේ additional settings කියන එකට යන්න .
ඊළගට ආපු window එකේ time කියන tab එකට යන්න .
දැන් ඉතින් වැඩේ තියෙන්නේ ඔයාලගේ අතේ . :D ඔන්න ඕකේ තියෙන AM , PM කියන දෙක වෙනුවට ඔයාලට කැමති නම් දෙකක් දාන්න. ( ඒක තමයි task bar එකේ වැටෙන නම ).
ඔයාල නම් දෙකක් දැම්මොත් උදේට AM කියන එකට දාපු නමයි හවසට PM කියන එකට දාපු නමයි task bar එකේ වැටෙයි .
එකම නම දැම්මොත් හැමවෙලේම එකම නම . :(
දැන් ඉතින් apply කරලා ok කරන්න . දැන් පේනවා නේද ඔයා දාපු නම ....
ලොකු දෙයක් නෙමෙයි. ඒත් ඉතින් කම්මලිකමටත් එක්ක කරලා බලන්න හොදයිනේ..
පොස්ට් එක හොදයි වගේ නම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා .
එල මචන් apitath like ekak daapan... :-D
ReplyDeletehttp://hamamagulakma.blogspot.com
එල එල .. අනිවා සපෝර්ට් එකක් දෙන්නම් . ගූඩ් ලක් මචන් .
Delete