Posted by : Unknown 12/23/2013

ඔන්න එහෙනම් අදත් ආවා මොනවහරි පොඩ්ඩක් මොනව හරි කියල දීලම නිදාගන්න කියල . අද මම කියන්න යන්නේ පොඩ්ඩක් වෙනස් විදිහක වැඩක් ගැන .

ඔයාල දන්නවනේ අද දවස වෙනකොට ලෝකේ හැමතැනම social websites කියන එක ගොඩක් පැතිරිලා තියනවා කියල .. ඒ වෙබ් අඩවි තුලින් වැඩිපුරම ජනප්‍රියතාවයක් උසුලන වෙබ් අඩවි ලෙස facebook සහ twitter හදුන්වා දෙන්න පුළුවන් .
මේ වෙබ් අඩවි දෙක ගැන විතරක් නෙමෙයි සමාජ වෙබ් අඩවි ගැන අපි ඉදිරියේදී ඔබට ලබුකටෙන් ඔබ නොදන්නා බොහෝ දේ කියනවා .
ඉතින් අද මම කියන්න හදන්නෙත් facebook එක සහ twitter එක අතර තියන පුංචි සම්බන්දකමක් ගැන .

ඔයාල දන්නවද කොහොමද අපි tweeter එකේ දාන tweets facebook එකේ status එකක් විදිහට වට්ටගන්නේ කියලා ..
අන්න ඒක කරන්නේ කොහොමද කියල තමයි අද මම ඔයාලට කියල දෙන්න හදන්නේ .
එහෙනම් බලමු අපි වැඩේ කොහොමද කරන්නේ කියල.

මුලින්ම ඔයාලගේ facebook එකට log වෙන්න . ඊළගට twitter එකට log වෙන්න.

ඔන්න ඔතනින් settings කියන එකට යන්නකෝ දැන්.



දැන් ඔන්න ඔතනින් profile කියන එකට යන්නකෝ .

දැන් එන window එකේ තියන "login to facebook" කියල හරි "connect to facebook" කියල නිල පාට බට්න් එකක් . අන්න එක ඔබන්න .

දැන් ඉතින් save changes කියන එක click කරන්න පුරුද්දට වගේ .. දැන් වැඩේ හරි. ඔයා දාන tweets , facebook එකේ status එකක් විදිහට වැටෙනවා දැන් .

පොස්ට් එක හොදයි වගේ නම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා . 




Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ලබු කැටයට සාදරයෙන් පිළිගන්නෙමු

Paid Advertisement

ඔබේ ලිපි අපට එවන්න

labukateblog@gmail.com

දැනුම බෙදා හදා ගැනීමෙහිලා අප යෙදෙන්නාවූ මෙම කර්තව්‍යයට අප ඔබගේද සහය ඉතා නිහතමානීව අපේක්ෂා කරන්නෙමු. ඒ වෙනත් හේතුවක් නිසා නොව අප නොදන්නා බොහෝ දේ ඔබ දන්නා හෙයින් සහ එම දැනුම ලබා ගැනීමට බොහෝ පිරිසක් මග බලා සිටින බැවිනි. ඔබ දන්නා, දැනුම සොයන්නන් දැනගත යුතු යමක් ඇත්නම් ලියන්න අපිට. අප ඉතා සතුටින් එය භාර ගන්නෙමු. ඔබ එවන ලද ලිපි ඔබේ නමින්ම මෙහි පලකරන බවද සලකන්න.

labukateblog@gmail.com

ඔබේ අදහස් අපට ලියන්න

Name

Email *

Message *

Total Pageviews


Blogging Tips and Tricks And Tutorials

- Copyright © Labu Kate - ලබුකැටය -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -