Posted by : Shiranga Ashan 12/23/2013




PDF කියවන එක අපි කව්රුත් කරන දෙයක්නේ... නමුත් pdf එකක් අහල තියෙනවද? මේ දවස් වල exam නිසා අපිත් ඉතින් පාඩම් කරනවා.. ඔහොම pdf එකක් read කරනකොට තමා මට  මේක අහු වුනේ... මේක මට අලුත් දෙයක් නිසා මට හිතුන ඔයාලටත් දැනගන්න ලැබූකැටයට මේක දැම්මොත් හොදයි කියල..

මම නම් use කරන්නේ Adobe Reader 11, අනිත් version වලත් මේ පහසුකම ඇති කියල මම හිතනවා... මට  ඒ ගැන හොයල බලන්න වෙලාවක් හම්බුනේ නෑ.. ඒ නිසා ඔයාල පොඩ්ඩක් try කරලා බලන්න...

මුලින්ම adobe reader එකෙන්  pdf එකෙක්  open කරගන්න....
දැන් පහලින් පෙන්නලා තියෙන විදිහට කරන....




දැන් ඔයා තෝරන වචනය හෝ වාක්‍යයය ඔයාට නිවැරදි උච්චාරණයෙන් අහන්න ලැබෙයි...

ඒ සම්පුර්ණ පිටුවම කියවගන්න අවශ්‍ය නම් Read This Page Only click කරන්න....
සම්පුර්ණ Document එකම කියවගන්න අවශ්‍ය නම් Read To End of Document  Click කරන්න..

මේ තියෙන්නේ වැඩේ තව ලේසියෙන් කරගන්න Short cut keys  ටික....



post එක හොදයි වගේ නම් comment පාරක් දාලම යන්න.............
Thank You........



Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ලබු කැටයට සාදරයෙන් පිළිගන්නෙමු

Paid Advertisement

ඔබේ ලිපි අපට එවන්න

labukateblog@gmail.com

දැනුම බෙදා හදා ගැනීමෙහිලා අප යෙදෙන්නාවූ මෙම කර්තව්‍යයට අප ඔබගේද සහය ඉතා නිහතමානීව අපේක්ෂා කරන්නෙමු. ඒ වෙනත් හේතුවක් නිසා නොව අප නොදන්නා බොහෝ දේ ඔබ දන්නා හෙයින් සහ එම දැනුම ලබා ගැනීමට බොහෝ පිරිසක් මග බලා සිටින බැවිනි. ඔබ දන්නා, දැනුම සොයන්නන් දැනගත යුතු යමක් ඇත්නම් ලියන්න අපිට. අප ඉතා සතුටින් එය භාර ගන්නෙමු. ඔබ එවන ලද ලිපි ඔබේ නමින්ම මෙහි පලකරන බවද සලකන්න.

labukateblog@gmail.com

ඔබේ අදහස් අපට ලියන්න

Name

Email *

Message *

Total Pageviews


Blogging Tips and Tricks And Tutorials

- Copyright © Labu Kate - ලබුකැටය -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -