Posted by : Narada Rathnasooriya 12/20/2013

Many Folders Will Be Created Automatically In Once


අඳ මම ඔයලට කියන්න යන්නෙ එකපාරින් Folders  කිහිපයක් හඳාගන්න විදිහ.

මෙහිදි අපි  notepad    එකේ  MD 1 2 3 4 5 6     ලෙස   type    කර. එය    *.bat     ලෙස  save   කරගන්න.

ඔයල  මේ  file එක, ඔයලට folders හදන්න ඕන තැන save කරගෙන
දැන් ඒ save කරගත්ත file එක open කරගන්න.
එතකොට එතන ඒ folders ටික හැදැනවද බලන්න.

ඔයාලට කැමති විදිහට Folders නම් කරන්න පුලුවන්.
උදා :

        CS , IS , IT කියලා Folders  කිහිපයක් හඳාගන්න විදිහ.

                                             MD "CS" "IS" "IT"
     

ඔයාලට මේ වගේ ( Inheritence ) folders ටිකක් හදාගන්න ඕනේ නම් මේ Pic එකට පහළ තියෙන code එක notepad එකේ type කරල කලින් විදිහට save කරන්න

 (රතු පාටින් තියෙන word වලට ඔයාලා කැමති විදිහට නම් දාල folders නම් කරගන්න )

MD "Bcs"
CD "Bcs"
MD "1st-Year" "2nd-Year" "3rd-Year"
CD "1st-Year"
MD "1st-Semester" "2nd-Semester"
CD..
CD "2nd-Year"
MD "1st-Semester" "2nd-Semester"
CD..
CD "3rd-Year"
MD "1st-Semester" "2nd-Semester"

සදහන:

මේ code එකේ,
 MD කියන්නේ Make Directory
CD කියන්නේ Change Directory
CD.. කියන්නේ Back Directory

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ලබු කැටයට සාදරයෙන් පිළිගන්නෙමු

Paid Advertisement

ඔබේ ලිපි අපට එවන්න

labukateblog@gmail.com

දැනුම බෙදා හදා ගැනීමෙහිලා අප යෙදෙන්නාවූ මෙම කර්තව්‍යයට අප ඔබගේද සහය ඉතා නිහතමානීව අපේක්ෂා කරන්නෙමු. ඒ වෙනත් හේතුවක් නිසා නොව අප නොදන්නා බොහෝ දේ ඔබ දන්නා හෙයින් සහ එම දැනුම ලබා ගැනීමට බොහෝ පිරිසක් මග බලා සිටින බැවිනි. ඔබ දන්නා, දැනුම සොයන්නන් දැනගත යුතු යමක් ඇත්නම් ලියන්න අපිට. අප ඉතා සතුටින් එය භාර ගන්නෙමු. ඔබ එවන ලද ලිපි ඔබේ නමින්ම මෙහි පලකරන බවද සලකන්න.

labukateblog@gmail.com

ඔබේ අදහස් අපට ලියන්න

Name

Email *

Message *

Total Pageviews


Blogging Tips and Tricks And Tutorials

- Copyright © Labu Kate - ලබුකැටය -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -