Posted by : nuwan darshika 12/16/2013

අද අපි කියලා දෙන්න යන්නෙ ඔයාලට machine එකක වැඩ කරද්දී උවමනා වෙන shortcuts ටිකක් ගැනයි .


බලන්නකෝ හොදයිද කියලා ..


Alt + F  
File menu options in current program.

Alt + E -
Edit options in current program

F1
Universal Help in almost every Windows program.

Ctrl + A 
Select all text , folders or files

Ctrl +F 
Open find window for current document or window

Ctrl + X 
Cut selected items

Shift + Del
Permanently delete selected items

Ctrl + C 
Copy selected item

Ctrl + Insert 
Copy Selected item

Ctrl + V 
Paste

Shift + insert  
Paste

Ctrl + P 
Print the current document or page

Home 
Goes to beginning of current line

Ctrl + Home 
Goes to beginning of document

End 
Goes to end of current line

Ctrl + End 
Goes to end of document

Shift + Home 
Highlights from current position to beginning of line

Shift + End 
Highlights from current position to end of line

Ctrl + Left arrow 
Moves one word to the left at a time

Ctrl + Right arrow 
Moves one word to the right at a time

අපේ post එකෙන් ඔයාලට වැඩක් උනානම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා .

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ලබු කැටයට සාදරයෙන් පිළිගන්නෙමු

Paid Advertisement

ඔබේ ලිපි අපට එවන්න

labukateblog@gmail.com

දැනුම බෙදා හදා ගැනීමෙහිලා අප යෙදෙන්නාවූ මෙම කර්තව්‍යයට අප ඔබගේද සහය ඉතා නිහතමානීව අපේක්ෂා කරන්නෙමු. ඒ වෙනත් හේතුවක් නිසා නොව අප නොදන්නා බොහෝ දේ ඔබ දන්නා හෙයින් සහ එම දැනුම ලබා ගැනීමට බොහෝ පිරිසක් මග බලා සිටින බැවිනි. ඔබ දන්නා, දැනුම සොයන්නන් දැනගත යුතු යමක් ඇත්නම් ලියන්න අපිට. අප ඉතා සතුටින් එය භාර ගන්නෙමු. ඔබ එවන ලද ලිපි ඔබේ නමින්ම මෙහි පලකරන බවද සලකන්න.

labukateblog@gmail.com

ඔබේ අදහස් අපට ලියන්න

Name

Email *

Message *

Total Pageviews


Blogging Tips and Tricks And Tutorials

- Copyright © Labu Kate - ලබුකැටය -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -