Posted by : Kapila Nishantha 12/24/2013

'' Drivers '' නැතුව format කලද? අලුතෙන් download කරපු  Drivers හරියට වැඩ කරන්නේ නැතිද? හරි Drivers හොයාගන්න බැරිද?

මේ ප්‍රශ්න වලට ඔයත් මුහුණ දීලද? අපේ fans ල ගොඩක් මේක මගෙන් ඇහුව.අහපු කට්ටියටනම් මම කිව.ඉතින් මම අද ඒක මේ විදියට ලියන්න හිතුන.පොඩි දෙයයි කරන්න තියෙන්නේ. " Driver Easy" මෙන්න මෙය තම අපේ උදව් කරය වෙන්නේ.මෙයට පුළුවන් අපේ නැති drivers හොයල ,ඒවා update ,download කරලා දෙන්න.අපිට කරන්න තියෙන්න මෙයාව download කරගන්න ඒක විතරයි.

http://www.drivereasy.com/

ඉහලින් තියෙන URL එකෙන් ඔයාලට මෙයාව download කරගන්න පුළුවන්.වැඩිය නැහැ 2MB යන්නේ.
එහෙම කරලා install කරගන්න.

ඊට පස්සේ උඩින් තියෙනවා '' DOWNLOAD '' කියල button එකක්.ඒක click කරන්න .
දැන් පහතින් ඔයාලගේ තියෙන drivers,වැරදි drivers ඔක්කොම පෙන්නනවා.දැන් පහල කොනේ තියෙන " GET DRIVERS " කියන button ඒක click කරන්න.දැන් පහත රුපයේ විදියට එනවා.


දැන් download click කරලා divers දාගන්න.

මේක අනික් යාලුවන්ටත් දැනගන්න share කරලා comment කරන්න අමතක කරන්න එපා.අපිත් එක්ක දිගටම ඉන්න.මේ වගේ වැදගත් ගොඩක් දේවල් ඉස්සරහටත් අපෙන් ඔයලට  හම්බ වෙයි.සුබ දවසක්.

{ 2 comments... read them below or Comment }

ලබු කැටයට සාදරයෙන් පිළිගන්නෙමු

Paid Advertisement

ඔබේ ලිපි අපට එවන්න

labukateblog@gmail.com

දැනුම බෙදා හදා ගැනීමෙහිලා අප යෙදෙන්නාවූ මෙම කර්තව්‍යයට අප ඔබගේද සහය ඉතා නිහතමානීව අපේක්ෂා කරන්නෙමු. ඒ වෙනත් හේතුවක් නිසා නොව අප නොදන්නා බොහෝ දේ ඔබ දන්නා හෙයින් සහ එම දැනුම ලබා ගැනීමට බොහෝ පිරිසක් මග බලා සිටින බැවිනි. ඔබ දන්නා, දැනුම සොයන්නන් දැනගත යුතු යමක් ඇත්නම් ලියන්න අපිට. අප ඉතා සතුටින් එය භාර ගන්නෙමු. ඔබ එවන ලද ලිපි ඔබේ නමින්ම මෙහි පලකරන බවද සලකන්න.

labukateblog@gmail.com

ඔබේ අදහස් අපට ලියන්න

Name

Email *

Message *

Total Pageviews


Blogging Tips and Tricks And Tutorials

- Copyright © Labu Kate - ලබුකැටය -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -