Posted by : Narada Rathnasooriya
12/24/2013
How to hide your important file inside a Picture
ඔයාලා දන්නවද image එකක් ඇතුලේ file එකක් hide කරන්න පුළුවන් කියලා.
මේකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ වැදගත් file කාටවත් හොයාගන්න බැරි විදිහට හංගන්න.
( මට හිතෙන්නේ එහෙම , බලන්නකෝ ඔයාලටත් එහෙම හිතෙනවද කියල)
මුලින්ම අපි hide කරන file එක compressed කරගන්න ඕනේ. (Zip)
( compressed කරන එක ගැන ඔයාලට කියල දෙන්න දෙයක් නැ කියල හිතනවා.)
දැන් වැඩේට පොඩි gadget එකක් (jpg+FileBinder) ඕනේ. එක මේ link එකෙන් ගන්න පුළුවන්.
ඔයාලා ඔය gadget එක open කරන්නකෝ
ඊට පස්සේ ඔය Picture Button එක click කරන්න.
ඔයාලා දාන්න යන image එක තෝරාගන්න.
දැන් ඔයාලා compressed file button එක click කරන්න.
ඊට පස්සේ ඔයාලා compressed කරපු file එක තෝරාගන්න.
ඊටපස්සේ Output Picture File Button එක click කරලා ඔයාලාට Output එකට එන්න ඕනේ image එක select කරගන්න.
file name එක ඔයාලා කැමති එකක් දාන්න (ex : - hidden.jpg )
දැන් Ok Button එක press කරන්න
දැන් ගිහින් ඔයාලා හදපු image එක බලන්න ( ඔයාලගේ file එක කෝ)
එක image එකක් විතරයි
ඔයාලට image එක ඇතුලේ තියෙන file එක බලන්න ඕනේ නම් , open with ගිහින් WinRAR archiver එකෙන් open කරන්න.
එතකොට ඔයාලගේ file එක බලාගන්න පුළුවන්.
Related Posts :
- Back to Home »
- IT , SOFTWARE »
- How to hide your important file inside a Picture
