Posted by : Shiranga Ashan 11/30/2013

Welcome Speech for Your PC


ඔයාගේ Computer එක on වෙනකොට computer එකෙන් ඔයාගේ නම කියල 
පිළිගන්න විදිහට හදාගන්න කැමතිද? කරන්න තියෙන්නේ හරිම පොඩි වැඩක්.

  Ø මුලින්ම notpad එක open කරගන්න

  Ø දැන් මේ code එක ඒකට copy කරන්න

Dim speaks, speech

speaks="Welcome to your PC"
Set speech=CreateObject("sapi.spvoice")

speech.Speak speaks

  Ø දැන් මේ file එක speech.vmb කියල save කරගන්න. “welcome to your pc”       කියන තැනට ඔයාගේ නම හරි ඔයා කැමති ඕනෑම දෙයක් දාගන්න ඔයාට පුළුවන්.

  Ø දැන් ඒ save වුන file එක උඩ click කරලා බලන්න. ඔයා type කරපු දේ computer එක කිව්වොත් අපේ වැඩේ ගොඩක් දුරට හරි.

  Ø ඊට පස්සේ ඒ file එක පහල මම කියල තියෙන තැනට copy කරන්න.

Windows XP නම්: C:\Documents and Settings\All Users\StartMenu\Programs\Startup

Wondows 7/Vista/Windows 8 නම්:

C:\Users\UserName\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup

**මෙතන username එක විදිහට  ඔයාගේ computer එකේ නම තමා තියෙන්නේ..

        දැන් අපේ වැඩේ හරි. computer එක restart කරලා බලන්න..

        ප්‍රශ්නයක් තිබුනොත් comment පාරක් දාන්න...



{ 2 comments... read them below or Comment }

  1. windows 8 වලට වැඩ කරනවා.. file එක .vmb file එකක් විදිහටද save වෙලා තියෙන්නේ කියල ටෙස්ට් කරලා බලන්න.. සමහර වෙලාවට rename කරාට extension වෙනස් වෙන් නෑ..

    ReplyDelete

ලබු කැටයට සාදරයෙන් පිළිගන්නෙමු

Paid Advertisement

ඔබේ ලිපි අපට එවන්න

labukateblog@gmail.com

දැනුම බෙදා හදා ගැනීමෙහිලා අප යෙදෙන්නාවූ මෙම කර්තව්‍යයට අප ඔබගේද සහය ඉතා නිහතමානීව අපේක්ෂා කරන්නෙමු. ඒ වෙනත් හේතුවක් නිසා නොව අප නොදන්නා බොහෝ දේ ඔබ දන්නා හෙයින් සහ එම දැනුම ලබා ගැනීමට බොහෝ පිරිසක් මග බලා සිටින බැවිනි. ඔබ දන්නා, දැනුම සොයන්නන් දැනගත යුතු යමක් ඇත්නම් ලියන්න අපිට. අප ඉතා සතුටින් එය භාර ගන්නෙමු. ඔබ එවන ලද ලිපි ඔබේ නමින්ම මෙහි පලකරන බවද සලකන්න.

labukateblog@gmail.com

ඔබේ අදහස් අපට ලියන්න

Name

Email *

Message *

Total Pageviews


Blogging Tips and Tricks And Tutorials

- Copyright © Labu Kate - ලබුකැටය -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -