Posted by : Shiranga Ashan
11/29/2013
Secrets of function keys
Keyboard එකේ තියෙන Function keys එහෙම නැත්නම් F1 -F12 buttons වලින් කරන්න පුළුවන් දේවල් ගැන ගොඩක් දෙනෙක්
හරියට දන්නේ නැ. මේ post එක බැලුවම මේ keys පාවිච්චි කරලා ගොඩක් වැඩ ගොඩක් ලේසියෙන්
කරගන්න ඔයාලට පුළුවන් වෙයි. මේ function
keys වලින්
කරන දේවල් OS එකෙන් OS එකටත් එක එක Softwere වලටත් වෙනස් වෙන්නත් පුළුවන්.
F1
-
· මෙය බොහෝ විට Help key එක විදිහට භාවිතා කෙරෙනවා.
ගොඩක් Programmes වල F1 Press කරාම Help screen එක open වෙනවා.
· ඕනෑම වෙලාවක Windows key + F1 press කරලා Windows
Help and support center එකට යන්න පුළුවන්.
F2
-
· Windows වලදී select කරලා තියෙන item එකක් rename
කරන්න F2 press කරලා පුළුවන්.
· Alt+Ctrl+F2
වලින් MS Word වල Document Window එකට යන්න පුළුවන්.
· Alt+Ctrl+F2
වලින් MS Word වල Print Previwe එකට යන්න පුළුවන්.
F3 -
· ගොඩක් Programmes වල සහ Windows Desktop එකේදී Search feature එක Open වෙනවා.
· Windows command prompt එකේදී අන්තිමට ගහපු command එක repeatකරන්න පුළුවන්.
· Shift+F3 MS Word වල වචනයක් Capital
Simple වලට
මාරු කරන්න පුළුවන්.
F4 -
· Windows Explorer හා Internet Explorer වල address bar එක open කරන්න පුළුවන්.
· MS
word වල
අන්තිමට කරපු කාර්යය නැවත කරන්න පුළුවන්.
· Alt+F4 Microsoft Windows වල ඒ මොහොතේ වැඩ කරන Programme එක හෝ Window
එක Close කරන්න
පුළුවන්.
· Ctrl+F4 Microsoft Windows වල ඒ මොහොතේ Open කරලා තියෙන Programmes හෝ Windows Close කරන්න පුළුවන්.
F5
-
· සියළුම අලුත් Internet
Browser
වල refresh හෝ reload කරන්න පුළුවන්.
· MS Word වල find,replace,go to Window එක open කරන්න පුළුවන්.
· Power
Point වල
Slide Show එක start කරන්න පුළුවන්.
F6 -
· Internet Browsers වල curser එක Address bar එක තුලට ගෙනියනවා.
F7-
· පොදුවේ MS Office වල Document එකක spell සහ grammar check කරන්න භාවිත කරනවා.
F11
-
· අලුත් Internet Browser වල Full-Screen mood දාගන්න භාවිත කරනවා.