Posted by : Kapila Nishantha 6/22/2013

             firefox පාවිච්චි කරන කට්ටියට මේක ප්‍රයෝජනවත් වෙවී.සමහර කට්ටිය මේක දැනටමත් දන්නවා ඇති.දන්නේ නැති කට්ටියට මේක ගොඩක් වැදගත්.ඔයාල දන්නවද firefox වල save කරපු password & username බලන විදිය? අන්න එක තමා අද මම කියල දෙන්න හදන්නේ.
මුලින්ම Frefox browser එකේ left side එකේ firefox කියන butten එක click කරන්න .දැන් option වලට යන්න .එකට ගියාම අයෙත් option කියල එකක් තියනවා එකත් click කරන්න

එකට ගියාම එන window එකේ තියෙනවා security කියල button එකක් ,එක click කලාම පහලින් තියෙනවා saved password කියල button එකක් .එක click කලාම එන window එකේ පහලින් තියෙනවා show password කියල button එකක් .දැන් ඔයගොල්ලන්ට ඔන්ය් කරන user name එක ඉස්සරහින් password එකත් ලස්සනට ඇවිල්ල ඇති.......

firefox--> option --> option --> security --> saved password --> show password

ඔයාල internet cafe එකක or වෙන කෙනෙක්ගේ computer එකකින් account එකකට log උනොත් මතක් කරලා password save කරන්න එපා.මොකද මේ වගේ බොහොම ලේසියෙන් ඔයාලගේ password & username බලාගන්න පුළුවන්.කියවල බලල  පොඩි comment පාරකුත් දාන්න...thankx...


Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ලබු කැටයට සාදරයෙන් පිළිගන්නෙමු

Paid Advertisement

ඔබේ ලිපි අපට එවන්න

labukateblog@gmail.com

දැනුම බෙදා හදා ගැනීමෙහිලා අප යෙදෙන්නාවූ මෙම කර්තව්‍යයට අප ඔබගේද සහය ඉතා නිහතමානීව අපේක්ෂා කරන්නෙමු. ඒ වෙනත් හේතුවක් නිසා නොව අප නොදන්නා බොහෝ දේ ඔබ දන්නා හෙයින් සහ එම දැනුම ලබා ගැනීමට බොහෝ පිරිසක් මග බලා සිටින බැවිනි. ඔබ දන්නා, දැනුම සොයන්නන් දැනගත යුතු යමක් ඇත්නම් ලියන්න අපිට. අප ඉතා සතුටින් එය භාර ගන්නෙමු. ඔබ එවන ලද ලිපි ඔබේ නමින්ම මෙහි පලකරන බවද සලකන්න.

labukateblog@gmail.com

ඔබේ අදහස් අපට ලියන්න

Name

Email *

Message *

Total Pageviews


Blogging Tips and Tricks And Tutorials

- Copyright © Labu Kate - ලබුකැටය -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -