Posted by : Kapila Nishantha
6/22/2013
firefox පාවිච්චි කරන කට්ටියට මේක ප්‍රයෝජනවත් වෙවී.සමහර කට්ටිය මේක දැනටමත් දන්නවා ඇති.දන්නේ නැති කට්ටියට මේක ගොඩක් වැදගත්.ඔයාල දන්නවද firefox වල save කරපු password & username බලන විදිය? අන්න එක තමා අද මම කියල දෙන්න හදන්නේ.
මුලින්ම Frefox browser එකේ left side එකේ firefox කියන butten එක click කරන්න .දැන් option වලට යන්න .එකට ගියාම අයෙත් option කියල එකක් තියනවා එකත් click කරන්න
එකට ගියාම එන window එකේ තියෙනවා security කියල button එකක් ,එක click කලාම පහලින් තියෙනවා saved password කියල button එකක් .එක click කලාම එන window එකේ පහලින් තියෙනවා show password කියල button එකක් .දැන් ඔයගොල්ලන්ට ඔන්ය් කරන user name එක ඉස්සරහින් password එකත් ලස්සනට ඇවිල්ල ඇති.......
firefox--> option --> option --> security --> saved password --> show password
ඔයාල internet cafe එකක or වෙන කෙනෙක්ගේ computer එකකින් account එකකට log උනොත් මතක් කරලා password save කරන්න එපා.මොකද මේ වගේ බොහොම ලේසියෙන් ඔයාලගේ password & username බලාගන්න පුළුවන්.කියවල බලල පොඩි comment පාරකුත් දාන්න...thankx...