Posted by : Shiranga Ashan
4/20/2014
01. මුලින්ම run එකට ගිහින් "diskpart" කියල type කරලා ok කරන්න...
02. දැන් "list volume" කියල type කරන්න...
03. එතකොට එන list එකෙන් අදාල number එක තෝරගෙන "select volume n" කියල type කරන්න.. (මෙතන n වෙනුවට අදාල number එක දාන්න)
04. දැන් "revome letter x" කියල type කරන්න.. (මෙතන x කියන්නේ Drive එකේ letter එක..eg-revome letter D)
05. දැන් My Computer ගිහින් බලන්න අදාල Drive එක Hide වෙලා ඇති..
06. Drive එක ආපහු ගන්න ඕනි නම් මුල් පියවර 3 ඒ විදිහටම කරලා "assign letter x" කියල type කරන්න..(මෙතනත් x කියන්නේ Drive එකේ letter එක..eg-assign letter D)
********************මේක C drive එකට කරන්න යන්න එපා **************************