Posted by : nuwan darshika 2/08/2014

ඔන්න අද ඔයාලට කියන්න හිතුව මෙච්චර කල් අපි ලබුකටෙන් කිවේ නැති මාතෘකාවක් ගැන . බලන්නකෝ එහෙනම් ඔයාලම. අද මම ඔයාලට කියන්නේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් ගැන . ඉදිරියෙදිත් අපි ඔබට මෙවන් ක්‍රම ගැන විස්තර ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා .

එහෙනම් අපි වැඩේ පටන්ගමු . අද මම කියන්න යන්නේ මෙන්න මේ site එකෙන් සල්ලි හොයාගන්න හැටි .

මෙතනින් යන්න

දැන් ඔයාල උඩ තියන link එකට ගිහිල්ල මෙන්න මේ පල්ලහ තියනවා වගේ තියන තැන තියන GET STATED කියන එක ඔබන්න .



දැන් ඉතින් ඔතන username ,password ගහන්න . පුරුදු විදිහටම sign up උනාට පස්සේ email එකක් ඒවි. ඒ email එකේ තියන link එකෙන්  ඔයාගේ account එකට යන්න .

දැන් ඉතින් වැඩේ හරි . දැන් ඉතින් හම්බ කරන්න තමයි තියෙන්නේ .

දැන් ඔයාගේ account එකේ උඩම තියන මය account කියන එක click කරන්නකෝ . click කරට පස්සේ මෙහෙම wall එකක් ඒවි .



දැන් ඔන්න ඔකේ යටම තියන view all available jobs for your country කියන එක click කරන්න . දැන් ඔබට ලැබෙන ඕනෑම job එකක් ඔබට කරන්න පුළුවනි . 

job එකක් උඩ click කලාම ඔබටම තේරෙයි කරන්න ඕනි දේවල් . job පොස්ට් කරලා තියන අය ඒක පැහැදිලි කරලා තියනවා .

තාමත් register උනේ නැති අය පල්ලහා link එකෙන් ගිහින් බලන්න වැඩේ කොහොමද කියලා .

මෙතනින් යන්න

මොකක්හරි ප්‍රශ්නයක් තියනවනම් comment එකක් දාල අහන්න .

ජය වේවා !!!




{ 1 comments... read them below or add one }

ලබු කැටයට සාදරයෙන් පිළිගන්නෙමු

Paid Advertisement

ඔබේ ලිපි අපට එවන්න

labukateblog@gmail.com

දැනුම බෙදා හදා ගැනීමෙහිලා අප යෙදෙන්නාවූ මෙම කර්තව්‍යයට අප ඔබගේද සහය ඉතා නිහතමානීව අපේක්ෂා කරන්නෙමු. ඒ වෙනත් හේතුවක් නිසා නොව අප නොදන්නා බොහෝ දේ ඔබ දන්නා හෙයින් සහ එම දැනුම ලබා ගැනීමට බොහෝ පිරිසක් මග බලා සිටින බැවිනි. ඔබ දන්නා, දැනුම සොයන්නන් දැනගත යුතු යමක් ඇත්නම් ලියන්න අපිට. අප ඉතා සතුටින් එය භාර ගන්නෙමු. ඔබ එවන ලද ලිපි ඔබේ නමින්ම මෙහි පලකරන බවද සලකන්න.

labukateblog@gmail.com

ඔබේ අදහස් අපට ලියන්න

Name

Email *

Message *

Total Pageviews


Blogging Tips and Tricks And Tutorials

- Copyright © Labu Kate - ලබුකැටය -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -