Posted by : nuwan darshika 1/07/2014

ඔන්න ඉතින් කාලෙකින් වැඩ ගොඩක් අස්සේ ලබු කැටේ ඔයාලට පොස්ට් එකක් දාල යන්න කියල අවා. මේ දවස්වල exam නිසා පොස්ට් එකක්වත් දැම්මෙ නෑ . තව සතයකින් විතර අලුත් පොස්ට් ගොඩක් ඔයාලට කියා දෙන්න අපි කටයුතු කරමින් පවතිනවා .


එහෙනම් වැඩේ පටන්ගමු . අද මම ඔයාලට කියා දෙන්න යන්නේ facebook එකේ ගොඩක් කල් ඉදන් තිබුන ඒත් ගොඩක් අය නොදන්නා දෙයක් ගැන .

ඔයාල දන්නවද facebook එකේ ඔයාලට ඔයාගෙයි ඔයාගේ යාලුවගෙයි හරි ඔයාගෙයි ඔයාගේ පෙම්වතියගෙයි හරි joint account එකක් තියනවා කියල??
අන්න ඒක ගැන තමයි අද මම කියන්න හදන්නේ .
 දැන් facebook එකේ search bar එකේ ගහන්න ඔයාගෙයි ඔයාගේ යාලුවගෙයි නම් දෙක මේ විදිහට 

"nuwan darshika and shiranga ashan" වගේ ..


දැන් "friendship of nuwan darshika and shiranga ashan" වගේ ඔයාලගේ එන එක උඩ click කරන්න . දැන් ඔයාලට ඔය දෙන්නගේ profile එක බලාගන්න පුළුවනි .


පොස්ට් එක හොදයි වගේ නම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා .



Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ලබු කැටයට සාදරයෙන් පිළිගන්නෙමු

Paid Advertisement

ඔබේ ලිපි අපට එවන්න

labukateblog@gmail.com

දැනුම බෙදා හදා ගැනීමෙහිලා අප යෙදෙන්නාවූ මෙම කර්තව්‍යයට අප ඔබගේද සහය ඉතා නිහතමානීව අපේක්ෂා කරන්නෙමු. ඒ වෙනත් හේතුවක් නිසා නොව අප නොදන්නා බොහෝ දේ ඔබ දන්නා හෙයින් සහ එම දැනුම ලබා ගැනීමට බොහෝ පිරිසක් මග බලා සිටින බැවිනි. ඔබ දන්නා, දැනුම සොයන්නන් දැනගත යුතු යමක් ඇත්නම් ලියන්න අපිට. අප ඉතා සතුටින් එය භාර ගන්නෙමු. ඔබ එවන ලද ලිපි ඔබේ නමින්ම මෙහි පලකරන බවද සලකන්න.

labukateblog@gmail.com

ඔබේ අදහස් අපට ලියන්න

Name

Email *

Message *

Total Pageviews


Blogging Tips and Tricks And Tutorials

- Copyright © Labu Kate - ලබුකැටය -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -