Posted by : Shiranga Ashan 1/14/2014




ජිවිතේ ලියපු දිගම  exam එක ඔන්න යන්තම් ඉවර වුනා... දැන් ඉතින් film එකක් එහෙම බලාගෙන ටිකක් නිදහසේ ඉන්න ඕනි කියල හිතාගෙන film එකක් බලන්න පටන් ගත්ත subtitles ත්  එක්ක... එත් අවාසනාවකට වගේ subtitle එකයි film එකයි match වෙන්නේ නැ.. film එක ගිහින් සැහෙන්න වෙලාවකට පස්සේ තමා subtitle එක යන්නේ... ඔයාලටත් මේ ප්‍රශ්නේ ඇවිත් ඇති අනිවාර්යයෙන්ම .. ඒ වෙලාවට කරන්න පුළුවන් පොඩි වැඩක් ගැන තම මම මේ කියන්න යන්නේ...

සිංහල subtitle එක්ක film බලනවා නම් ඔයාල බොහෝ විට පාවිච්චි කරනවා ඇත්තේ KM player එක.. මොකද  VLC player එක තවම හරියට සිංහල subs වලට වැඩ නොකරන නිසා...
මේ වැඩේ කරන්න වෙන්නෙත් KM player එක හරහාම තමා... KM player එකෙන් film එකයි subtitle එකයි play කරලා subtitle එකයි film එකයි match වෙනකම් keyboard එකේ "[" හෝ "]" keys press කරන්න. හරිම සරලයි..

Thank you...

{ 2 comments... read them below or Comment }

ලබු කැටයට සාදරයෙන් පිළිගන්නෙමු

Paid Advertisement

ඔබේ ලිපි අපට එවන්න

labukateblog@gmail.com

දැනුම බෙදා හදා ගැනීමෙහිලා අප යෙදෙන්නාවූ මෙම කර්තව්‍යයට අප ඔබගේද සහය ඉතා නිහතමානීව අපේක්ෂා කරන්නෙමු. ඒ වෙනත් හේතුවක් නිසා නොව අප නොදන්නා බොහෝ දේ ඔබ දන්නා හෙයින් සහ එම දැනුම ලබා ගැනීමට බොහෝ පිරිසක් මග බලා සිටින බැවිනි. ඔබ දන්නා, දැනුම සොයන්නන් දැනගත යුතු යමක් ඇත්නම් ලියන්න අපිට. අප ඉතා සතුටින් එය භාර ගන්නෙමු. ඔබ එවන ලද ලිපි ඔබේ නමින්ම මෙහි පලකරන බවද සලකන්න.

labukateblog@gmail.com

ඔබේ අදහස් අපට ලියන්න

Name

Email *

Message *

Total Pageviews


Blogging Tips and Tricks And Tutorials

- Copyright © Labu Kate - ලබුකැටය -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -