Posted by : Shiranga Ashan 12/07/2013





Google Knows anythings  කියලා ඕනම දෙයක් internet එකේ search කරන එක දැන් අපි කාගෙත් පුරුද්දක් වෙලා ඉවරයි. අත්තටම ඒක අපේ වැඩ ගොඩක් පහසු කරනවා. අපි එහෙම internet එකෙන් ගන්න තොරතුරක්, එහෙමත් නත්තම් web page එකක් PDF file එකක් විදියට save කරගන්න පුලුවන් නම් ඒක තවත් ලොකු පහසුවක් වෙයි. මේ පහසුකම  Google Chrome Browser එකෙන් ගොඩක් ලෙසියෙන් කරගන්න පුලුවන්.

මුලින්ම Chrome browser එක හරහ අවශ්‍ය web page එකට ගිහින් "cntrl+p" press කරන්න. ඊට පස්සෙ කරන්න ඔනි දේවල් ටික මම පහල screen shots වලින් පෙන්නල තියෙනව.. ඒ විදිහට කරල බලන්න...








Firfox use කරන අයට නම් මෙ වැඩේට වෙනම software එකක් use කරන්න වෙනව.. Office 2013 package එකේ තියෙන  One Note 2013 එක උදාහරණයක් විදියට ගන්න පුලුවන්.. ඒක කරන විදිහ මම ඊලඟට එන post එකකින් කියන්නම් ........

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ලබු කැටයට සාදරයෙන් පිළිගන්නෙමු

Paid Advertisement

ඔබේ ලිපි අපට එවන්න

labukateblog@gmail.com

දැනුම බෙදා හදා ගැනීමෙහිලා අප යෙදෙන්නාවූ මෙම කර්තව්‍යයට අප ඔබගේද සහය ඉතා නිහතමානීව අපේක්ෂා කරන්නෙමු. ඒ වෙනත් හේතුවක් නිසා නොව අප නොදන්නා බොහෝ දේ ඔබ දන්නා හෙයින් සහ එම දැනුම ලබා ගැනීමට බොහෝ පිරිසක් මග බලා සිටින බැවිනි. ඔබ දන්නා, දැනුම සොයන්නන් දැනගත යුතු යමක් ඇත්නම් ලියන්න අපිට. අප ඉතා සතුටින් එය භාර ගන්නෙමු. ඔබ එවන ලද ලිපි ඔබේ නමින්ම මෙහි පලකරන බවද සලකන්න.

labukateblog@gmail.com

ඔබේ අදහස් අපට ලියන්න

Name

Email *

Message *

Total Pageviews


Blogging Tips and Tricks And Tutorials

- Copyright © Labu Kate - ලබුකැටය -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -