Posted by : Unknown 12/15/2013


ඔන්න එහෙනම් ඔයාලව හම්බෙන්න අපි අදත් අවා ලබු කැටෙන්.  අද කියල දෙන්න යන්නේ කොහොමද අපි ලේසියෙන් සිංහල type  කරන්නේ කියල.  මේකට කරන්න ලොකු දෙයක් නැහැ . අපි පල්ලහෙන් කියල තියන ටික ඒ විදිහටම කලානම් ගින්දර  වගේ සිංහල type  කරන්න පුළුවන් වෙයි ඔයාලටත් ..

මුලින්ම කියන්න ඕනි එක දෙයක් . මම මේ දෙන file එකෙන් මේක install කර ගන්න නම් ඔයාලට internet අවශ්‍ය වෙනවා . මොකද මේක install වෙන්නෙ update වෙලා ඉවරවෙලා. බයවෙන්න එපා..
 ගොඩක් data යන්නේ නැහැ . මම ඔයාලට දෙන setup file එකත් 774KB  file එකක්.

එහෙනම් දැන් මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ලා setup file එක download කරගන්නකෝ..

https://www.dropbox.com/s/rbymbeupp8aplu1/InputToolsSetup.exe

දැන් ඉතින් internet connect වෙලානේ ඉන්නෙ . එහෙම නැත්නම් ඕක වෙන දවසක install කරනවානම් මේක install කරන්න කලින් internet connect කරලා ඉන්න.

දැන් ඉතින් සාමාන්‍ය විදිහටම install කරගන්න තියෙන්නේ .

 ඔයාලට type කරන language එක මාරු කරගන්න ඕනි නම් windows + space      press කිරීමෙන් කරගන්න පුළුවනි .

ඕනිම තැනකදී සිංහල type කරන්න ඔයාලට දැන් මේ ක්‍රමේ යොදාගන්න පුළුවන් . ( ex: note pad, word, facebook, google, .... etc )

post එක හොදයිනම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා හොදේ 



{ 3 comments... read them below or Comment }

ලබු කැටයට සාදරයෙන් පිළිගන්නෙමු

Paid Advertisement

ඔබේ ලිපි අපට එවන්න

labukateblog@gmail.com

දැනුම බෙදා හදා ගැනීමෙහිලා අප යෙදෙන්නාවූ මෙම කර්තව්‍යයට අප ඔබගේද සහය ඉතා නිහතමානීව අපේක්ෂා කරන්නෙමු. ඒ වෙනත් හේතුවක් නිසා නොව අප නොදන්නා බොහෝ දේ ඔබ දන්නා හෙයින් සහ එම දැනුම ලබා ගැනීමට බොහෝ පිරිසක් මග බලා සිටින බැවිනි. ඔබ දන්නා, දැනුම සොයන්නන් දැනගත යුතු යමක් ඇත්නම් ලියන්න අපිට. අප ඉතා සතුටින් එය භාර ගන්නෙමු. ඔබ එවන ලද ලිපි ඔබේ නමින්ම මෙහි පලකරන බවද සලකන්න.

labukateblog@gmail.com

ඔබේ අදහස් අපට ලියන්න

Name

Email *

Message *

Total Pageviews


Blogging Tips and Tricks And Tutorials

- Copyright © Labu Kate - ලබුකැටය -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -