Posted by : Shiranga Ashan 12/14/2013



මේ post එකෙන් අපි කියන්න යන්නේ Desktop එකට  Restart,log off, hibernate buttons ටික දාගන්නේ කොහොමද කියල.. කරන්න තියෙන්නේ පොඩි දෙයයි..

මුලින්ම Desktop එක උඩ right click කරලා  new -> shortcut ගන්න ..



දැන් පහල තියෙන code එක copy කරලා next කරන්න...

     Restart කරන්න - shutdown -r -t 0
     Logoff කරන්න - shutdown -l -t 0
     Hibernate කරන්න - rundll32.exe PowrProf.dll, SetSuspendState Hibernate
ඔයා restart button එක දැම්ම නම් ඒක මේ වගේ desktop එකට එයි,,






දැන් මේ වගේ icon එක මාරු කරලා rename කරලා ලස්සනට button ටික දාගන්න 







Thank you..

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ලබු කැටයට සාදරයෙන් පිළිගන්නෙමු

Paid Advertisement

ඔබේ ලිපි අපට එවන්න

labukateblog@gmail.com

දැනුම බෙදා හදා ගැනීමෙහිලා අප යෙදෙන්නාවූ මෙම කර්තව්‍යයට අප ඔබගේද සහය ඉතා නිහතමානීව අපේක්ෂා කරන්නෙමු. ඒ වෙනත් හේතුවක් නිසා නොව අප නොදන්නා බොහෝ දේ ඔබ දන්නා හෙයින් සහ එම දැනුම ලබා ගැනීමට බොහෝ පිරිසක් මග බලා සිටින බැවිනි. ඔබ දන්නා, දැනුම සොයන්නන් දැනගත යුතු යමක් ඇත්නම් ලියන්න අපිට. අප ඉතා සතුටින් එය භාර ගන්නෙමු. ඔබ එවන ලද ලිපි ඔබේ නමින්ම මෙහි පලකරන බවද සලකන්න.

labukateblog@gmail.com

ඔබේ අදහස් අපට ලියන්න

Name

Email *

Message *

Total Pageviews


Blogging Tips and Tricks And Tutorials

- Copyright © Labu Kate - ලබුකැටය -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -