Posted by : Shiranga Ashan 11/13/2013

Windows in සිංහල 


අද මම ඔයාලට කියන්න යන දේ ඔයාල සමහර විට දන්නවා අති. එත් මම හිතනවා ගොඩක් දෙනෙක් මෙහෙම දෙයක් තියෙනවා කියල දන්නේ නැ. ඔයාල පාවිච්චි කරන OS එක මොකක්ද? ගොඩක් අය කියයි Windows 7 හරි  Windows 8  හරි කියල. Microsoft සමාගම විසින් windows 7 හා windows 8 සඳහා සිංහල අතුරු මුහුණතක් හඳුන්වාදීල තියෙනවා. බලන්න මේ වගේ සිංහලෙන් වැඩ කරන්න කැමතිද කියල...




























එහෙනම් කරන්න තියෙන්නේ පොඩි දෙයි.මුලින්ම  පහල තියෙන link එකෙන් යන්න.. 

           For windows 7

       For windows 8

දැන් බාගැනීම click කරන්න..
ඉන් පසු ඔයාගේ  මෙහෙයුම් පද්ධතිය 32 bit ද 64 bit යන්න තෝරන්න.. 
දැන් download වුන file එක උඩ click කරලා  run කරන්න ....
































































මේ විදිහට කරට පස්සේ ඔයාල control panel එකේ මෙන්න මෙතෙන්ට යන්න ..

  Control Panel\Clock, Language and Region\Language

දැන් සිංහල තියන තැන double click කරන්න.....

































ඔයාගේ Computer එක log off වෙලා  log in වුනාම වැඩේ හරි..
එහෙනම් දැන් අපි සිංහලෙන් වැඩ කරමු.......
ස්තුතියි .

{ 3 comments... read them below or Comment }

ලබු කැටයට සාදරයෙන් පිළිගන්නෙමු

Paid Advertisement

ඔබේ ලිපි අපට එවන්න

labukateblog@gmail.com

දැනුම බෙදා හදා ගැනීමෙහිලා අප යෙදෙන්නාවූ මෙම කර්තව්‍යයට අප ඔබගේද සහය ඉතා නිහතමානීව අපේක්ෂා කරන්නෙමු. ඒ වෙනත් හේතුවක් නිසා නොව අප නොදන්නා බොහෝ දේ ඔබ දන්නා හෙයින් සහ එම දැනුම ලබා ගැනීමට බොහෝ පිරිසක් මග බලා සිටින බැවිනි. ඔබ දන්නා, දැනුම සොයන්නන් දැනගත යුතු යමක් ඇත්නම් ලියන්න අපිට. අප ඉතා සතුටින් එය භාර ගන්නෙමු. ඔබ එවන ලද ලිපි ඔබේ නමින්ම මෙහි පලකරන බවද සලකන්න.

labukateblog@gmail.com

ඔබේ අදහස් අපට ලියන්න

Name

Email *

Message *

Total Pageviews


Blogging Tips and Tricks And Tutorials

- Copyright © Labu Kate - ලබුකැටය -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -