අද මම කියන්න යන්නේ උඩ තියෙන photo එකේ විදිහට folders වලට colors දාගන්න පුළුවන් පහසු ක්‍රමයක් ගැන.. මේකට පොඩි software එකක් ඕනි වෙනවා. මුලින්ම එක මෙතනින් download කරගන්න....
දැන් ඉතින් පුරුදු විදිහට software එක install කරගන්න... ඊට පස්සේ පහල තියෙන විදිහට ඕනිම folder එකක් right click කරලා කැමති color එකක් add කරගන්න පුළුවන්..
ඔන්න එහෙනම් වැඩේ හරි..වැඩේ හොද නම් comment එකක් දන්න අමතක කරන්න එපා... එහෙනම් ගිහින් එන්නම්... Thank you..
අද අපි ඔයාලට ගෙනාවේ අපුරු දෙයක්.. ඔයාලට මතක ඇති අපි කලින් ඔයාලට See You in 20 Years කියල post එකක් ගේනවා.. මේකත් ටිකක් අන්න ඒ එඅගේම වැඩක් තමා. මේක හරි අපුරු web site එකක්.. මේකට ඔයාගේ සහ ඔයාගේ partner ගෙ photo 2 ක් Upload කරාම Advance face detection තාක්ෂණය බාවිතා කරලා ඔයාලගේ මුහුණේ හැඩරුවට අදාලව ලස්සන බබෙක් නිර්මාණය කරලා දෙනවා....
මෙහෙම කියනකොට partner කෙනෙක් නැති අය අපිට ඉතින් මේකෙන් වැඩක් නැනේ කියල හිතනවා ඇති.. දුක් වෙන්න දෙයක් නැ. ඕනි නම් ඔයාගේ Partner විදිහට කැමති Celebrity කෙනෙක් තෝරාගන්න අවස්ථාවත් මේ Site එකෙන් අපිට ලබාදෙනවා... ඔයාලත් try කරලා බලන්නකෝ.. මුලින්ම මෙතනින් site එකට යන්න..
දැන් මෙතනින් මුලින්ම ඔයාගේ Photo එක upload කරන්න....
ඊට පස්සේ ඔයාගේ මුණ මේ විදිහට තෝරලා next කරන්න...
ඊට පස්සේ මේවගේ එකක් එයි ..
මෙතන Upload Partner's Photo තැනින් ඔයාගේ partner ගෙ photo එක upload කරන්න පුළුවන්.. ඒ වගේම මම අර කලින් කියපු විදිහට Celebrity කෙනෙක් ගන්න ඕනි නම් Make babies with celebs කියන තැන click කරන්න..
මම Upload Partner's Photo තැනින් යන්නම්... දැන් තියෙන්නේ partner ගෙ photo එක upload කරන්න..
ඊට පස්සේ ඔයාලට photo එකට හොද frame එකක් සහ බබා ට නමක් දෙන්න පුළුවන්..
මෙතන බබාගේ නම විතරක් දුන්නම ඇති.. ඕනි නම් ඉතින් මේවගෙන් කැමති විදිහක් තොරගන්නත් පුලවන්..
ඊට පස්සේ proceed කරලා තත්පර 10ක් විතර ඉන්න... එතකොට මෙන්න මේ විදිහට ඔයාට ඔයාගේ Cute baby බලාගන්න පුළුවන්... :)
වැඩේ නියමයි නේද..? හැබැයි ඉතින් මේක Face detect කරලා කරන දෙයක් විතරයි.. ඇත්තටම ළමයෙක්ගේ පෙනුම තීරණය වෙන විදිහ මිට වැඩ ගොඩක් සංකීර්ණයි කියල ඔයාල දන්නවනේ.. ඒ නිසා මේක 100 ට කොච්චරක් නිවරදිද කියල නම් මම දැන් නැ. ඒ වුනාට මෙහෙම හරි තියෙන එක හොදයි නේ..? :)
****** මෙය හුදෙක් විනෝදාස්වාදය සඳහා බව සලකන්න *******
මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නෙ අන්තර්ජලයේ ඇති තවත් විස්වාස්වාන්තම PTC site එකක් ගැන. එත් හුගක් අය PTC site වලට අකමැති ඇඩ්ස් click කිරීමෙන් ලැබෙන මුදල අඩු නිසා. එත් මේකෙ අනික් PTC site වගේ නෙමේ මොකද මේකේ මුදල් එන විවිද ක්රම තියනව. ඒ ඔක්කොම මම කියල දෙන්නම්
හරි දැන් PTC ගැන මුකුත් දන්නෙ නැති කට්ටියට එක ගැන පොඩි විස්තරයක් කියන්නම්. PTC කියන්නේ කෙටි කරපු වචනයක්. එක හරි විදියට කියන්නෙ Paid To Click කියල. ඒ කියන්නෙ ක්ලික් කරාම සල්ලි දෙනව කියන එක. අන්තර්ජාලයේ මේකට වෙබ් අඩවි තියනව. වෙලද දැන්වීම් ප්රචාරණය කරන අය ඒගොල්ලන්ගෙ ads හෙවත් වෙලද දැන්වීම් මේ වෙබ් අඩවි වල පළ කරනව. රූපවාහිනියේ නම් වෙළද දැන්වීමක් යද්දි අපි channel එක මාරු කලේ නැත්තන් අපිට එක බලන්න වෙනවනෙ අකමැති උනත්. එත් Paid To Click (PTC) වෙබ් අඩවි වල පලකරන ads එහෙම බලන්න කට්ටිය නැති නිසා වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරනව. අපිට තියෙන්නෙ එව බලල සල්ලි හොයාගන්න එක. ads බලන්න නම් ඒවා click කරන්න ඕන. එකයි ක්ලික් කරාම සල්ලි දෙනව කියල මේක හදුන්වන්නෙ.
මතක තියා ගන්න මෙහෙම ads බැලුවම හම්බෙන්නෙ හුගක් සුඵ මුදලක්. එත් මම කියන විදියෙන් මාසෙකට $100ක් විතර හොයන්න පුළුවන්.
හොයන මුදල් ඔයාගෙ ගෙදරටම check එකක් මගින් ලබාගන්න පුළුවන් Paypal එකට දාගන්නත් පුළුවන්.
මේ site එක සල්ලි ගෙවන්නෙ හැම සතියෙම සඳුදා දවසෙ. ඔයා සල්ලි ඉල්ලුවෙ සෙනසුරද කියල හිතමුකෝ එත් සඳුදට තමයි ඒ සල්ලි ඔයාට ලැබෙන්නෙ
හරි, එහෙනම් මෙතනින් පටන් ගන්න. මගදි නවත්තන්න හැදුවොත් ඔයා නැති කරගන්නනේ නිකන් ඉදල මාසෙකට $100 හෝ ඊට වැඩිය හොයන්න පුලුවන් චාන්ස් එකක්.
දැන් ආරම්භ කරමු.
පහත සදහන් "Create a Account" මත click කරන්න
එක click කලාම පහල රූපයේ තියනව වගේ web පිටුවක් එනව. ඔයා ඉන්නෙ මේ site එකේ home page එකේ. එකෙ තියන register වෙන forum එකට විස්තර ඇතුලත් කරන්න ඕන.
ඊට පස්සේ ඔයාට තියෙන්නෙ ඔයා register වෙද්දි දුන්න email account එකට log වෙලා web අඩවියෙන් ලැබුණු email එක Confirm කරන්න. මතක තියාගන්න සමහර වෙලාවට මේ email එක ඔයාගෙ inbox එකට එන්නෙ නැතුව spam folder එකට යන්න පුළුවන් . ඔයා email එකට log උනාම email එක පෙන්න නැත්තන් spam folder එක බලන්න.
ඊටපස්සේ පහල රුපයේ පරිදි message එකක් එයි. දැන් ඔයා ඔයාගෙ user name එකයි password එකයි ඇතුල් කරල Sign In button එක click කරන්න
එතකොට වෙබ් page එකක් එනව. එකෙ තියන No thanks I want to login my account now කියන එක click කරන්න
එතකොට වෙබ් page එකක් එනව. එකට ඒගොල්ලෝ ඉල්ලන විස්තර ඇතුලත් කරන්න.
දැන් ඔයාට තියෙන්නෙ ඇඩ්ස් බලන වැඩේ. ඔයා ඇඩ් එකක් බැලුවම වැඩිම උනොත් ඔයාට හම්බෙන්නේ 0.01$ වගේ පොඩි ගානක්. දැන් ඔයාට හිතෙනව ඇති 0.01$ ඇඩ්ස් බලල අඩුම ගානෙ මාසෙට 1$ වත් හොයන්න පුලුවන්ද කියල. ඔව් 1$ වත් හොයන්න බැහැ ඇඩ්ස් click කරන එක විතරක් කලොත්. ඔයාට ලොකු ගානක් හොයන්න ඕන නම් අනික් විදි වලිනුත් සල්ලි හොයන්න වෙනව. එක මම ඉස්සරහට කියල දෙන්නම්. මුලින්ම්ම අපි ඇඩ් බලන්න පුරුදුවෙමු.
දැන් හිතනව ඇති එක මුලින් නොකිය ඇයි මේ වැඩකට නැති ඇඩ්ස් click කරන වැඩේ කරන්න කියන්නේ කියල.
එකට හේතු දෙකක් තියනව. පලවෙනි එක තමයි ඔයා ඇඩ්ස් click නොකර හිටියොත් ඔයාගෙ account එක මේ site එකෙන් මකල දානව ආපහු වෙන account එකක්වත් හදන්න බැරි වෙන්න.
ඊළඟ හේතුව තමයි ඔයා, වැඩියෙන් සල්ලි හොයන්න පුළුවන් වැඩේ විතරක් කරල ඇඩ්ස් බලන් නැතුව හිටියොත් ඒ වැඩෙන් හම්බ වෙන්න ඕන සල්ලි මේ site එකෙන් දෙන්නෙ නැතුව ඉන්නව.
කරන්න දෙයක් නැහැ දුක තමයි. ඔයාට මේ ඇඩ්ස් බලන්නම වෙනව.
හරි දැන් අපි එක ඇඩ් එකක් බලමු.
ඇඩ්ස් බලන්න පහල රූපයේ පරිදි ඔයාගේ account එකේ ඉහලින් තියන View Ads කියන එක click කරන්න.
එකේ පහල රුපයේ තියනව වගේ කොටු තියනව. අන්න ඒවා තමයි අපි බලන්න ඕන ads.
හරි දැන් අපි එක ඇඩ් එකක් බලමු. ඔයාට කරන්න තියෙන්නෙ මෙච්චරයි. ඇඩ් එකක් උඩ click කරන්න.
එතකොට අලුත් tab එකක් open වෙලා site එකේ සත්තුන්ගෙ රූප වගයක් පෙන්නනව. ඔයාට ඒ අතරින් පුසව හොයල ඒ රුපය උඩ click කරන්න (මේකෙන් තමයි දැනගන්නෙ ඔයා ඇත්ත මනුස්සයෙක් කියල - බොරු ඇඩ්ස් click වෙන software එකක් නෙමේ කියල)
ඊට පස්සේ එන bar එක පිරෙනකම් තත්පර 5 ක් ඉන්න...
කලින් ඇඩ් එක බැලුව අනික් ඒවත් ඒ විදියටම කරන්න. මේ විදියට ඔක්කොම ඇඩ්ස් බලන්න ඔයාට විනාඩි 10ක් විතරයි.
දවසකට ඇඩ්ස් 10ක් විතර බලන්න.
දවසකට ඇඩ්ස් 10ක් විතර බලන්න.
මම කලින් ඔයාට කිව්ව වගේ ඔයාට මෙහෙම ඇඩ්ස් click කරාම හම්බෙන්නෙ බොහොම පොඩි මුදලක් එත් ඒ නිසා ඔයා ඇඩ්ස් click නොකර හිටියොත් ඔයාට ලැබෙන මුදල වැඩි මුදලකට වැඩි කරන්න බැහැ. ඒ වගේම account එක cancel නොවී තියාගන්න ඕන. ads click නොකර හිටියොත් account එක cancel වෙනව.
හරි දැන් මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ කොහොමද ලැබෙන මුදල වැඩි කරගන්නෙ කියල.
මේ sites වල ඉන්නව Direct referralsල කියල ජාතියක්. මේගොල්ලෝ ඔයා වගේම ads click කරන මිනිස්සු. ඔයාට අයිති Direct referralsල ඉන්නව නම් ඔයාට එයාගෙන් සල්ලි එනවා. හැබැයි මෙහෙම සල්ලි එන්නෙ ඔයා හැමදාම ඔයාගේ ads ටික බැලුවොත් විතරයි.
හැබැයි ඔයාට ඇඩ්ස් click කරන එක miss උනොත් ඔයාට අයිති Direct referralsල ඉන්නවනම් ඒගොල්ලන්ගෙන් සල්ලි එන්නෙ නැහැ. උදාහරණයක් විදියට ඔයාට අද ඇඩ්ස් click කරන්න බැරි උනොත් හෙට Direct referralsල ගෙන් සල්ලි එන්නෙ නැහැ.
හැමදාම ads click කරන එක මහ වැඩක් නෙමේනේ. වැඩේ තියෙන්නේ Direct referralsල ඔයාට අයිති කරගන්න එක
Direct referralsල කියන්නේ ඔයගොල්ලන්ගේ referral link එක හරහ site එකට join වෙන කට්ටිය. (ඔයාට site එකට join උනාම ඔයාටම අදාල referral link එකක් site එකෙන් ගන්න පුළුවන් ඒක ගන්න විදිය තව ටිකකින් දැනගන්න පුළුවන්) ඒගොල්ලෝ ගන්න සල්ලි යන්නේ නැති උනාට ඔයාගේ උත්සාහය තියෙන්න ඕන.
ඔයාගෙ direct referral කෙනෙක් ads click කරල සල්ලි හොයද්දි එයා හොයන මුදල වගේ 20% ඔයාට සල්ලි එනව.
ඒ වගේම ඔයාගෙ referral කෙනෙක් එයාට මුදල් වල එකතුව$10ක් සල්ලි හොයද්දි 0.50$ ඔයාට site එකෙන් ගෙවනව
ඒ වගේම ඔයාගෙ Direct referrals කෙනෙක් account එක upgrade කලොත් ඔයාට site එකෙන් 2$ දෙනව.
හැබැයි ඔයාට පුළුවන් නම් ඔයාගෙ account එක upgrade කරන්න ඔයාට හිතාගන්නත් බැරි තරන් වාසි ගොඩක් හම්බෙනව. හැබැයි account එක upgrade කරන්න 17$ වැය වෙනව. ඔයාට 17$ තියන paypal account එකක් තියනවනම් ඔයාට එවෙලම upgrade කරගන්න පුළුවන්. එහෙම නැත්තන් paypal account එකක් හදල එකට ඔයා හොයන සල්ලි අරන් ඒ සල්ලි වලින්ම්ම upgrade කරගන්න පුළුවන්. paypal වලට සල්ලි ගන්න 100$ වෙනකන් ඉන්න ඕන නැහැ 8$ උනාම පුළුවන්. upgrade කරනවනම් 18$ හෙව්වම paypal වලට සල්ලි ගන්න.
upgrade කලාම ලැබෙන වාසි මෙහෙමයි
ඔයගේ referral කෙනෙක් ඇඩ්ස් බලද්දී එයාට ලැබෙන මුදල වගේ ඔයාට 40% ලැබෙනව
ඒ වගේම එයා හොයන මුදල් වල එකතුව 5$ උනාම site එකෙන් ඔයාට 1$ දෙනව.
හිතන්නකෝ ඔයාගේ referral කෙනෙක් (level 1 referral) ගැන එයත් ඔය වගේම එයට referralsල ගන්නවනේ එයාගෙ referral කෙනෙක් (level 2 referral) account එක upgrade කලොත් එයට 2$ site එකෙන් දෙනවනෙ ඒ වගේම ඔයාටත් 1$ site එකෙන් දෙනව. හැබැයි ඔයාට එහෙම දෙන්නෙ ඔයා upgrade කරලනම් විතරයි.
දැන් කියනදේ පටලව ගන්නතුව තේරුම් ගන්න
ඔයාගේ රෙෆෙර්රල්ගේ රෙෆෙර්රල්ටත් අයිත රෙෆෙර්ර්සලා ඉන්න පුළුවන්නේ හිතන්නකෝ එහෙම ඉන්න කෙනෙක් (level 3 referral) upgrade කල කියල ඔයාට එත් site එකෙන් 1$ දෙනවා
ඔය විදියට level 8ක් යනකන් site එකෙන් 1$ දෙනවා දෙනව ඔයා upgrade කරලනම්.
මේ නිසා ඔයාට හොයන්න පුළුවන් මුදල ඉතා විශාලයි ඔයා upgrade කරගත්තොත්.
upgrade කරන්න සල්ලි නැත්තන් ඉක්මනිම්ම සල්ලි හොයන්න මේ site එකෙ තියන task කරන්නත් try එක දෙන්න. "view ads" tab එක වගේම task කියල tab එකකුත් ඇති එකේ බලන්න
ඔන්න අද ඔයාලට කියන්න හිතුව මෙච්චර කල් අපි ලබුකටෙන් කිවේ නැති මාතෘකාවක් ගැන . බලන්නකෝ එහෙනම් ඔයාලම. අද මම ඔයාලට කියන්නේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් ගැන . ඉදිරියෙදිත් අපි ඔබට මෙවන් ක්‍රම ගැන විස්තර ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා .
එහෙනම් අපි වැඩේ පටන්ගමු . අද මම කියන්න යන්නේ මෙන්න මේ site එකෙන් සල්ලි හොයාගන්න හැටි .
මෙතනින් යන්න
දැන් ඔයාල උඩ තියන link එකට ගිහිල්ල මෙන්න මේ පල්ලහ තියනවා වගේ තියන තැන තියන GET STATED කියන එක ඔබන්න .

දැන් ඉතින් ඔතන username ,password ගහන්න . පුරුදු විදිහටම sign up උනාට පස්සේ email එකක් ඒවි. ඒ email එකේ තියන link එකෙන් ඔයාගේ account එකට යන්න .
දැන් ඉතින් වැඩේ හරි . දැන් ඉතින් හම්බ කරන්න තමයි තියෙන්නේ .
දැන් ඔයාගේ account එකේ උඩම තියන මය account කියන එක click කරන්නකෝ . click කරට පස්සේ මෙහෙම wall එකක් ඒවි .

දැන් ඔන්න ඔකේ යටම තියන view all available jobs for your country කියන එක click කරන්න . දැන් ඔබට ලැබෙන ඕනෑම job එකක් ඔබට කරන්න පුළුවනි .
job එකක් උඩ click කලාම ඔබටම තේරෙයි කරන්න ඕනි දේවල් . job පොස්ට් කරලා තියන අය ඒක පැහැදිලි කරලා තියනවා .
තාමත් register උනේ නැති අය පල්ලහා link එකෙන් ගිහින් බලන්න වැඩේ කොහොමද කියලා .
මෙතනින් යන්න
මොකක්හරි ප්‍රශ්නයක් තියනවනම් comment එකක් දාල අහන්න .
ජය වේවා !!!
එහෙනම් අපි වැඩේ පටන්ගමු . අද මම කියන්න යන්නේ මෙන්න මේ site එකෙන් සල්ලි හොයාගන්න හැටි .
මෙතනින් යන්න
දැන් ඔයාල උඩ තියන link එකට ගිහිල්ල මෙන්න මේ පල්ලහ තියනවා වගේ තියන තැන තියන GET STATED කියන එක ඔබන්න .
දැන් ඉතින් ඔතන username ,password ගහන්න . පුරුදු විදිහටම sign up උනාට පස්සේ email එකක් ඒවි. ඒ email එකේ තියන link එකෙන් ඔයාගේ account එකට යන්න .
දැන් ඉතින් වැඩේ හරි . දැන් ඉතින් හම්බ කරන්න තමයි තියෙන්නේ .
දැන් ඔයාගේ account එකේ උඩම තියන මය account කියන එක click කරන්නකෝ . click කරට පස්සේ මෙහෙම wall එකක් ඒවි .
දැන් ඔන්න ඔකේ යටම තියන view all available jobs for your country කියන එක click කරන්න . දැන් ඔබට ලැබෙන ඕනෑම job එකක් ඔබට කරන්න පුළුවනි .
job එකක් උඩ click කලාම ඔබටම තේරෙයි කරන්න ඕනි දේවල් . job පොස්ට් කරලා තියන අය ඒක පැහැදිලි කරලා තියනවා .
තාමත් register උනේ නැති අය පල්ලහා link එකෙන් ගිහින් බලන්න වැඩේ කොහොමද කියලා .
මෙතනින් යන්න
මොකක්හරි ප්‍රශ්නයක් තියනවනම් comment එකක් දාල අහන්න .
ජය වේවා !!!
(12mb)
දැන් එක Install කරලා Run කරගන්න.... එතකොට මෙන්න මෙහෙම එකක් එයි.. එකේ ඔයාගේ මූණ තියෙන position එක Select කරන්න...
දැන් වැඩේ හරි...ඔයා මුණ හරවන විදිහට mouse point එක වැඩ කරයි... ඔයාලත් Test කරලා බලන්න....
ඔන්න අද ඔයාලට සුපිරි Animated Wallpaper එකක් ගේනවා.. මේක වැඩ කරන්නේ ඔයාගේ දැනට තියෙන wallpaper එකට උඩින්.මේක දාගත්තම ඔයාගේ Desktop එක වතුරෙන් පිරිලා වගේ පෙනෙයි.... මුලින්ම file එක මෙතනින් Download කරගන්න..
දැන් download වුන zip file එක extract කරලා install කරලා බලන්නකෝ mouse එක පොඩ්ඩක් එහාට මෙහාට කරලා....
ටිකකින් register වෙන්න කියල message එකක් අවොත් මේ විදිහට කරන්න...
මෙතනින් එකක් දාල බලන්න.....
DFMEJ-ICJOK-FCCKH-PCOAK
NCCNO-FCLAK-CONJI-DDHDJ
HFCCG-KEECE-EGNBJ-POMHA
09MJP-J393J-L3LL2-H510I
B2L22-Y3JXK - 13CO2 - N5ZPA
P7KJR - H3O8I - M3IN2 - K5E1K
වැඩේ නවත්තන්න ඕනි නම් මෙතනින් exit කරන්න...
Thank you..........
ඔයාල දන්නවා මිට කලින් අපි Internet එකත් එක්ක සම්බන්ද පොඩි පොඩි magic වැඩ ටිකක් ඔයාලට ගේනවා... මේකත් ඒ වගේම වැඩක් තමා... මේකෙන් මොකද්ද වෙන්නේ කියල මම කියනවට වඩා ඔයාල කරලම බලන එක හොදයි කියල මට හිතුනා... අපි එහෙනම් වැඩේට බහිමු...
මුලින්ම ඔයාල කැමති website එකකට යන්න.. images ගොඩක් තියෙන එකක් නම් ගොඩක් හොඳයි..
දැන් ඒ website එක උඩ right click කරලා Inspect eliment වලට යන්න....
එතනින් console click කරලා මේ code එක එතනට copy කරලා enter කරන්න....
javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0);
වැඩේ හරි නේද... Google එකේ image search කරාම
එන result එකට මේ වැඩේ ක්‍රම ගොඩක් හොදට මේක බලාගන්න පුළුවන්......
*************** මෙය හුදෙක් විනෝදාස්වාදය සදහා බව සලකන්න ******************
Labukate Android app
1/16/2014
Posted by nuwan darshika
Tag :
BROWSERS,
FACEBOOK,
FILMS,
FUNNY,
INTERNET,
INTRODUCTION,
IT,
Mobile Stuff,
PROGRAMMING,
SOFTWARE,
TORRENT,
YOU TUBE
ඔන්න අදනම් ආවෙ ටිකක් වෙනස් විදිහක දෙයක් කියන්න .
අද වෙනකොට ලෝකයේ හැමතැනම වගේ android භාවිතයට හුරු වෙලා තියනවා . ඒ නිසා ලබුකැටේ අපිත් ඔබ වෙනුවෙන්ම ලබුකැටේ android app එකක් හැදුවා .
ඔයාලගෙ android os එකෙනුත් මෙන්න මේ පල්ලහා link එකට ගිහිල්ල install කරගෙනම බලන්නකෝ .
https://play.google.com/store/apps/details?id=com.appgenz.app000587&hl=en
පරිගණක දැනුම සිංහලෙන් දැන් ඔබගේ android ජංගම දුරකථනයෙනුත් .
අද වෙනකොට ලෝකයේ හැමතැනම වගේ android භාවිතයට හුරු වෙලා තියනවා . ඒ නිසා ලබුකැටේ අපිත් ඔබ වෙනුවෙන්ම ලබුකැටේ android app එකක් හැදුවා .
ඔයාලගෙ android os එකෙනුත් මෙන්න මේ පල්ලහා link එකට ගිහිල්ල install කරගෙනම බලන්නකෝ .
https://play.google.com/store/apps/details?id=com.appgenz.app000587&hl=en
පරිගණක දැනුම සිංහලෙන් දැන් ඔබගේ android ජංගම දුරකථනයෙනුත් .
ජිවිතේ ලියපු දිගම exam එක ඔන්න යන්තම් ඉවර වුනා... දැන් ඉතින් film එකක් එහෙම බලාගෙන ටිකක් නිදහසේ ඉන්න ඕනි කියල හිතාගෙන film එකක් බලන්න පටන් ගත්ත subtitles ත් එක්ක... එත් අවාසනාවකට වගේ subtitle එකයි film එකයි match වෙන්නේ නැ.. film එක ගිහින් සැහෙන්න වෙලාවකට පස්සේ තමා subtitle එක යන්නේ... ඔයාලටත් මේ ප්‍රශ්නේ ඇවිත් ඇති අනිවාර්යයෙන්ම .. ඒ වෙලාවට කරන්න පුළුවන් පොඩි වැඩක් ගැන තම මම මේ කියන්න යන්නේ...
මේ වැඩේ කරන්න වෙන්නෙත් KM player එක හරහාම තමා... KM player එකෙන් film එකයි subtitle එකයි play කරලා subtitle එකයි film එකයි match වෙනකම් keyboard එකේ "[" හෝ "]" keys press කරන්න. හරිම සරලයි..
Thank you...
අද වෙන විට ගොඩක් අය mobile phones මිලදී ගන්න යන වෙලාවට රැවටෙනවා.දුරකතනයේ තිබෙන හැම දෙයක්ම ඒ වෙලාවේ හරියට වැඩ කරනවද කියල බැලුවට ඒක හොද condition එකේ තියෙන phone එකක් කියල කාටවත් කියන්න බෙහෙ.එත් මම අද ඔයාලට කියන්න යන code භාවිත කරල ඔයාලට හරියටම phone ඒක check කරගන්න පුළුවන්.
Codes for Samsung mobile
*#*#4636#*#* phone information
*2767*3855# hard reset
*#*#7780#*#* factory reset
*#*#7594#*#* change end call/power option
*#*#197328640#*#* service mode
*#*#273283*255*663282*#*#* file copy screen (backup media files)
*#*#526#*#* wlan test
*#*#232338#*#* shows wifi mac address
*#*#1472365#*#* gps test
*#*#1575#*#* another gps test
*#*#232331#*#* bluetooth test
*#*#232337#*# shows bluetooth device address
*#*#8255#*#* gtalk service monitor
*#*#0283#*#* packet loopback
*#*#0*#*#* lcd test
*#*#0673#*#* melody test
*#*#0842#*#* device test (vibration test and backlight test)
*#*#2663#*#* touch screen version
*#*#2664#*#* touch screen test
*#*#0588#*#* proximity sensor test
*#*#3264#*#* ram version
*#*#4986*2650468#*#* pda, phone, h/w, rfcalldate
*#*#1234#*#* pda and phone
*#*#1111#*#* fta sw version
*#*#2222#*#* fta hw version
*#*#44336#*#* pda, phone, csc, build time, changelist number
*#272*IMEI# - To change the salescodes and reset the user data
*** ඉහත සදහන් code android version , phone model ඒක නිසා සමහර විට ක්‍රියාත්මක විය නොහැක..***
Codes For Sony Experia
*#*#7378423#*#* Servce Info,Service Test,Customization Setting
Code:-
*#*#4636#*#*
* Phone information
* Battery information
* Battery history
* Usage statistics
Code :-
*#*#7780#*#*
factory data reset කිරීම සදහා යොදා ගන්න .එහිදී පහත සදහන් සියල්ල ඉවත් වේ.
* Google account settings stored in your phone
* System and application data and settings
* Downloaded applications
තවද දැනට පවතින system software හෝ applications හෝ photos, music files, කිසිවක් ඉවත් නොවේ.
code:-
*2767*3855#
මෙය ක්‍රියාතමක කිරීමට පෙර දෙවරක් සිතන්න. මෙමගින් ඔබගේ දුරකතනයේ සියළුව දේවල් ඉවත් වේ,ඔබ නැවත system software install කිරීමට හැකියාවත් ඇති අයෙක් හෝ එසේ කිරීමට සුදානම් පමණක් මෙය ඇතුලත් කරන්න.
code:-
*#*#34971539#*#*
camera ඒක පිළිබද පහත විස්තර ලබා දේ.
* Update camera firmware in image (Don't try this option)
* Update camera firmware in SD card
* Get camera firmware version
* Get firmware update count
code:-
*#*#7594#*#*
මෙය මගින් ඔබගේ දුරකතනයේ "End Call / Power" button ඒක press කල විට සිදුවන දෙය වෙන කල හැක.
code:-
*#*#273283*255*663282*#*#*
ඔබට ඔබගේ Images, Sound, Video හා Voice memo, backup කර ගත හැක.
code:-
*#*#197328640#*#*
WLAN, GPS and Bluetooth Test Codes:
*#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* - WLAN test
*#*#232338#*#* - Shows WiFi MAC address
*#*#1472365#*#* - GPS test
*#*#1575#*#* - Another GPS test
*#*#232331#*#* - Bluetooth test
*#*#232337#*# - Shows Bluetooth device address
*#*#8255#*#*
GTalk Service Monitor ඒක ක්‍රියාත්මක කිරීමට යොදා ගනී..
Firmware version ඒක පිළිබද තොරතුරු ලබා ගැනීමට යොදා ගනී.:
*#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate
*#*#1234#*#* - PDA and Phone
*#*#1111#*#* - FTA SW Version
*#*#2222#*#* - FTA HW Version
*#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number
තවත් Factory Tests සදහා පහත code:
*#*#0283#*#* - Packet Loopback
*#*#0*#*#* - LCD test
*#*#0673#*#* OR *#*#0289#*#* - Melody test
*#*#0842#*#* - Device test (Vibration test and BackLight test)
*#*#2663#*#* - Touch screen version
*#*#2664#*#* - Touch screen test
*#*#0588#*#* - Proximity sensor test
*#*#3264#*#* - RAM version
*** ඉහත සදහන් code android version , phone model ඒක නිසා සමහර විට ක්‍රියාත්මක විය නොහැක..***
ඔන්න ඉතින් කාලෙකින් වැඩ ගොඩක් අස්සේ ලබු කැටේ ඔයාලට පොස්ට් එකක් දාල යන්න කියල අවා. මේ දවස්වල exam නිසා පොස්ට් එකක්වත් දැම්මෙ නෑ . තව සතයකින් විතර අලුත් පොස්ට් ගොඩක් ඔයාලට කියා දෙන්න අපි කටයුතු කරමින් පවතිනවා .
එහෙනම් වැඩේ පටන්ගමු . අද මම ඔයාලට කියා දෙන්න යන්නේ facebook එකේ ගොඩක් කල් ඉදන් තිබුන ඒත් ගොඩක් අය නොදන්නා දෙයක් ගැන .
ඔයාල දන්නවද facebook එකේ ඔයාලට ඔයාගෙයි ඔයාගේ යාලුවගෙයි හරි ඔයාගෙයි ඔයාගේ පෙම්වතියගෙයි හරි joint account එකක් තියනවා කියල??
අන්න ඒක ගැන තමයි අද මම කියන්න හදන්නේ .
දැන් facebook එකේ search bar එකේ ගහන්න ඔයාගෙයි ඔයාගේ යාලුවගෙයි නම් දෙක මේ විදිහට
"nuwan darshika and shiranga ashan" වගේ ..
දැන් "friendship of nuwan darshika and shiranga ashan" වගේ ඔයාලගේ එන එක උඩ click කරන්න . දැන් ඔයාලට ඔය දෙන්නගේ profile එක බලාගන්න පුළුවනි .
පොස්ට් එක හොදයි වගේ නම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා .
අපේ blog ලියන යාළුවන්ට 2014 නව වසර සඳහා පොඩි widget එකක් ගේනවා.. ඔයාලගේ blog එක බලන අයට නව වසරට සුබ පතන්න ඔයාලත් මේක දාගන්න...
කරන්න තියෙන්නේ මෙච්චරයි ...
1. blogger account එකට log වෙන්න..
2. Layout වලට යන්න...
3. add new widget ගන්න...
4. එතනින් HTML/Java script තෝරන්න
5.දැන් මේ code එක එතනට copy කරලා save කරන්න..
<div style="position: fixed; right: -2%; top: -2%;">
<a href="http://labukate.blogspot.com/" target="_blank"><img alt="Blog Tips" src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjFF-c8KeDnAj2ob5ZDPCyf27thrxNqGs55AXHNTaIH1rZgIU63tn9hlBqQsxcBzZm7mC5WQEd26bLqbKT3KJYdNyarmQwU94Y6iI3RovsYtezvr83UBvqB4Z7EsVUKOqaxsJxqmGky1L0M/s1600/labukate.png" /></a></div>
දැන් වැඩේ හරි.....
How to hide your important file inside a Picture
ඔයාලා දන්නවද image එකක් ඇතුලේ file එකක් hide කරන්න පුළුවන් කියලා.
මේකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ වැදගත් file කාටවත් හොයාගන්න බැරි විදිහට හංගන්න.
( මට හිතෙන්නේ එහෙම , බලන්නකෝ ඔයාලටත් එහෙම හිතෙනවද කියල)
මුලින්ම අපි hide කරන file එක compressed කරගන්න ඕනේ. (Zip)
( compressed කරන එක ගැන ඔයාලට කියල දෙන්න දෙයක් නැ කියල හිතනවා.)
දැන් වැඩේට පොඩි gadget එකක් (jpg+FileBinder) ඕනේ. එක මේ link එකෙන් ගන්න පුළුවන්.
ඔයාලා ඔය gadget එක open කරන්නකෝ
ඊට පස්සේ ඔය Picture Button එක click කරන්න.
ඔයාලා දාන්න යන image එක තෝරාගන්න.
දැන් ඔයාලා compressed file button එක click කරන්න.
ඊට පස්සේ ඔයාලා compressed කරපු file එක තෝරාගන්න.
ඊටපස්සේ Output Picture File Button එක click කරලා ඔයාලාට Output එකට එන්න ඕනේ image එක select කරගන්න.
file name එක ඔයාලා කැමති එකක් දාන්න (ex : - hidden.jpg )
දැන් Ok Button එක press කරන්න
දැන් ගිහින් ඔයාලා හදපු image එක බලන්න ( ඔයාලගේ file එක කෝ)
එක image එකක් විතරයි
ඔයාලට image එක ඇතුලේ තියෙන file එක බලන්න ඕනේ නම් , open with ගිහින් WinRAR archiver එකෙන් open කරන්න.
එතකොට ඔයාලගේ file එක බලාගන්න පුළුවන්.
Lost your computer Drivers? or getting trouble with finding correct drivers?
Posted by Kapila Nishantha
Tag :
SOFTWARE
'' Drivers '' නැතුව format කලද? අලුතෙන් download කරපු Drivers හරියට වැඩ කරන්නේ නැතිද? හරි Drivers හොයාගන්න බැරිද?
මේ ප්‍රශ්න වලට ඔයත් මුහුණ දීලද? අපේ fans ල ගොඩක් මේක මගෙන් ඇහුව.අහපු කට්ටියටනම් මම කිව.ඉතින් මම අද ඒක මේ විදියට ලියන්න හිතුන.පොඩි දෙයයි කරන්න තියෙන්නේ. " Driver Easy" මෙන්න මෙය තම අපේ උදව් කරය වෙන්නේ.මෙයට පුළුවන් අපේ නැති drivers හොයල ,ඒවා update ,download කරලා දෙන්න.අපිට කරන්න තියෙන්න මෙයාව download කරගන්න ඒක විතරයි.
http://www.drivereasy.com/
ඉහලින් තියෙන URL එකෙන් ඔයාලට මෙයාව download කරගන්න පුළුවන්.වැඩිය නැහැ 2MB යන්නේ.
එහෙම කරලා install කරගන්න.
ඊට පස්සේ උඩින් තියෙනවා '' DOWNLOAD '' කියල button එකක්.ඒක click කරන්න .
දැන් පහතින් ඔයාලගේ තියෙන drivers,වැරදි drivers ඔක්කොම පෙන්නනවා.දැන් පහල කොනේ තියෙන " GET DRIVERS " කියන button ඒක click කරන්න.දැන් පහත රුපයේ විදියට එනවා.
මේ ප්‍රශ්න වලට ඔයත් මුහුණ දීලද? අපේ fans ල ගොඩක් මේක මගෙන් ඇහුව.අහපු කට්ටියටනම් මම කිව.ඉතින් මම අද ඒක මේ විදියට ලියන්න හිතුන.පොඩි දෙයයි කරන්න තියෙන්නේ. " Driver Easy" මෙන්න මෙය තම අපේ උදව් කරය වෙන්නේ.මෙයට පුළුවන් අපේ නැති drivers හොයල ,ඒවා update ,download කරලා දෙන්න.අපිට කරන්න තියෙන්න මෙයාව download කරගන්න ඒක විතරයි.
http://www.drivereasy.com/
ඉහලින් තියෙන URL එකෙන් ඔයාලට මෙයාව download කරගන්න පුළුවන්.වැඩිය නැහැ 2MB යන්නේ.
එහෙම කරලා install කරගන්න.
ඊට පස්සේ උඩින් තියෙනවා '' DOWNLOAD '' කියල button එකක්.ඒක click කරන්න .
දැන් පහතින් ඔයාලගේ තියෙන drivers,වැරදි drivers ඔක්කොම පෙන්නනවා.දැන් පහල කොනේ තියෙන " GET DRIVERS " කියන button ඒක click කරන්න.දැන් පහත රුපයේ විදියට එනවා.
දැන් download click කරලා divers දාගන්න.
මේක අනික් යාලුවන්ටත් දැනගන්න share කරලා comment කරන්න අමතක කරන්න එපා.අපිත් එක්ක දිගටම ඉන්න.මේ වගේ වැදගත් ගොඩක් දේවල් ඉස්සරහටත් අපෙන් ඔයලට හම්බ වෙයි.සුබ දවසක්.
අද මම ඔයාලට කියල දෙන්න හදන්නේ password එකක් කොහොමද අපි read කරගන්නේ කියලා .
මෙන්න මේ වගේ වැටෙන password එකක් අපි කොහොමද read කරගන්නේ කියල තමයි දැන් අපි බලන්න හදන්නේ .
gmail , twitter හෝ ගොඩක් password ගහන්න තියන තැන වල මේ විදිහට password එක read කරන්න පුළුවනි .
දැන් password එක නිල් පාට වෙන්න select කරලා එක right click කරලා "inspect element" කියන එක තෝරන්න .
දැන් ඔයාලට පල්ලහා රූපෙ තියන විදිහට පෙනෙයි .
දැන් පේනවා නේද මගේ window එකේ යටින්ම line එකක් highlight වෙලා තියනවා . අන්න ඒ වගේ ඔයාලගෙත් highlight වෙලා ඇති . දැන් අන්න එතනට ගිහිල්ලා input type කියන එකේ "password" කියන එක delete කරලා එතන "input" කියල type කරන්න . මෙන්න මේ වගේ.
දැන් browser එකේ කොහෙහරි තෙනක් click කරන්න mouse එකෙන් .
දැන් බලන්න .... ඔයාගේ password එක අකුරු වලින් පෙන්නනවා ඇති මෙන්න මේ වගේ..
පොස්ට් එක හොදයි වගේ නම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා























