Showing posts with label TORRENT. Show all posts




ඔන්න අද එහෙනම් ලබු කැටේ ආපී ඔයාලට පට්ට වාසියක් වෙන වැඩක් තමයි අරගෙන අවේ. වැඩි කතා නැතුව වැඩේට බහිමුකො .

මෙන්න මෙහෙමයි සින් එක . අද අපි කතා කරන්න යන්නේ ලෝකේ දැනට අංක එකේ hosting දෙන ආයතනයක් වෙන ipage ලාගෙන් කොහොමද FREE host එකක් අරගන්නේ කියලා .

ඇත්තටම මේ වැඩේට ඔයාලගෙන් සතයක්වත් යන්නේ නෑ වගේම ඔයාලට FREE HOST එකට අමතරව තව වාසි ගොඩක් මේ හරහා ලැබෙනවා .
ඇත්තටම මේක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්නේ site හදන අයට . මොකද ඉතින් බල බල ඉන්න host එකක් අරගෙන වැඩක් නැනේ .

ඒ නිසා වැඩේ හරියටම කරන ය විතරක් මේක අපෙන් ඉල්ලන්න . එහෙම නැතුව නිකන් දෙන හැම මගුලම ගන්න කට්ටියනම් මේක ඉල්ලගෙන එන්න එපා .

ඇත්තටම කිවොත් මේක ipage ලගේ promotion එකක්. එයාලගේ site එක promote කරගන්න එයාල කරන වැඩක් . ඒ නිසා මේ offer එක ලගදීම ඉවර කරන්න උනත් බැරි කමක් නෑ .

හරි එහෙනම් බලමුකෝ අපි ඇයි මේක ගන්න ඕන කියල.

$100 Google Adword Credits ( ඔන්න ඕකෙන් ඔයාලට google එකේ අර උඩින්ම වැටෙන ad එකක් දාගන්න පුළුවන් )

$50 Facebook Credits ( මේකෙන් ඕනෑම රටක page එකක් facebook එකේ ad එකක් දාල promote කරගන්න පුළුවන් )


ඒ විතරක් නෙමෙයි .

$50 Yahoo/Bing credits
$100 Worth SiteLock security


Unlimited Domains ( ඔයාලට හිතේ හැටියට domains මේ හොස්ට් එක හරහා හසුරවන්න පුළුවන් )


Unlimited Bandwidth
Unlimited Disk space (මේවා ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ )


ඔන්න ඔය වගේ වාසි සෑහෙන්න හම්බෙනවා ඔයාලට . ඒ විතරක් නෙමෙයි .
ලොකුම වාසිය තමයි මේක .

ඔයාලට මේ හරහා ඕනෑම domain එකක් free ගන්නත් පුළුවන්.

මේකට ඔයාලට $30 යනවා . හෝව් හෝව් සමහර අය ඕක දැක්ක ගමන්ම පොස්ට් එක කියවන එක නතර කරනවනේ .
එත් ඒ $30 ඔයාලට ආපහු ලැබෙනවා . ඒක 1000% sure. මොකද ලංකාවේ ගොඩක් අය දැනටමත් මේක අරගෙන තියනවා . ඒ ගැන වගකීම අපි ගන්නවා . 

අපේ රටේ ගොඩක් එවුන් වෙබ් site හදාගෙන ඒවා localhost එකේ දාගෙන බලාගෙන ඉන්නවා හොස්ට් කරගන්න නැතුව . ඒ වගේම හොස්ට් කරලා hosting company වලට ලොකු ලොකු ගණන් ගෙවන අයත් ඉන්නවා .

සල්ලි තියනවනම් ගෙව්වට කමක් නෑ . සල්ලි නැති අපි වගේ එවුන් ඉන්නවනම් අදම කතා කරපල්ලා . කවුරු හරි දිවුනුවුනයි කියලා අපිට හෙන ගහන්නේ නෑනේ බන්.

මෙන්න මේකයි වැදගත්ම දේ . දැන් මේක දැක්ක ගමන් google එකේ ipage කියල ගහල උන්ගේ reg වෙලා සල්ලි හම්බුනේ නෑ කියල එහෙමනම් කියන්න එපා හොදද . වැඩේ පිළිවෙලක් ඇතුව කරගන්න ඕනනම් අපිට කතා කරන්න . ඕන වෙලාවක අපි කැමතියි උදව් කරන්න .

තව විස්තර දැනගන්න ඕනනම් call එකක් ගන්න . දැන් හිතන්න එපා මට 30$ක් නැති නිසා මේක අතැරලා දානවා කියලා . හැම දේටම විසදුමක් තියනවා කියනවනේ . එහෙනම් හරි ඔන්න. 

දෙන්න තියන දෙයක් ලග බදාගෙන ඉන්නේ නැතුව බොක්කෙන්ම දෙන්න ඕන නිසයි මේ ගැන බ්ලොග් එකේ ලිවේ . මේ ගැන දන්නා හැමෝටම කියන්න . පුළුවන් තරම් අයට කියන්න මේකෙන් අපිට ලැබෙන වාසි. කවුරුහරි නිකන් site එකක් හොස්ට් කරගත්ත කියල අපිට වෙන අවාසියක් නෑ බන්. ඒ නිසා හැමෝම ගැන හිතල හැමෝවම දැනුවත් කරමු.

ඕනෑම වෙලාවක දෙන්න call එකක් 

0713937946 - නුවන් 

එහෙනම් හැමෝටම ජය!
ඔන්න අදනම් ආවෙ ටිකක් වෙනස් විදිහක දෙයක් කියන්න .

අද වෙනකොට ලෝකයේ හැමතැනම වගේ android භාවිතයට හුරු වෙලා තියනවා . ඒ නිසා ලබුකැටේ අපිත් ඔබ වෙනුවෙන්ම ලබුකැටේ android app එකක් හැදුවා .

ඔයාලගෙ android os එකෙනුත් මෙන්න මේ පල්ලහා link එකට ගිහිල්ල install කරගෙනම බලන්නකෝ .

https://play.google.com/store/apps/details?id=com.appgenz.app000587&hl=en

පරිගණක දැනුම සිංහලෙන් දැන් ඔබගේ android ජංගම දුරකථනයෙනුත් .

       දුක් විදින්නේ නැතිව ඉක්මනින් torrent වලින් download කරන්නේ මෙහෙමයි 


     අපි film download කරන ලෙහෙසිම ,ප්‍රසිද්දම විදිය තම torrent කියන්නේ . film විතරක් නෙමේ games,ebooks,songs etc...... තව ගොඩක් දේවල් අපි නොමිලේ download කරගන්න බවිත කරන ක්‍රමය තම torrent කියන්නේ.එත් torrent වලින් file dowanload කරන්න යනකොට ඒක dowanload වෙන්න යන වෙලාව තීරණය වෙන්නේ peers ල මත.ඒ හේතුව නිසා සමහර file download වෙන්න ගොඩක් වෙලාව යන්න පුළුවන්.මෙන්න එකට නියම විසදුම . http://www.zbigz.com/  අපේ torrent link upload කරලා සාමාන්‍ය web site එකකින් download කරනවා වගේ download කරගන්න පුළුවන්.

හරි අපි දැන් බලමු කොහොමද මේ web site එකෙන් torrent file download කරන්නේ කියල.

1. මුලින්ම  torrent link download ගන්න.ගොඩක් වෙලාවට ඒක 15k,10k වගේ කුඩා file එකක්.

2.  http://www.zbigz.com/ web site එකට යන්න.එවිට පහත රුපයේ  හි දක්වා ඇති තැන upload .torrent file click කර download කරගත් torrent link ඒක upload කරන්න.


3. upload කල පසු GO click කරන්න.

4. ඔබ dowanload කරන file ඒක 1GB වලට අඩු නම් free ලෙසද ,මුදල් ගෙවා විශේෂ පහසුකම් සහිත premium ලෙසද එක්විය හැක.මෙහිදී මා free ලෙස click කරනවා.

5. දැන් පහත රුපයේ පරිදි 100% seed වූ පසු අදාල file ඒක ඔබට පහසුවෙන් ලබාගත හැක.


කරල බලන්න ඔලගේ වටිනා කාලය ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්.අමතක නොකර යාලුවන්ටත් blog post ඒක පෙන්නන.
ලබු කැටයට සාදරයෙන් පිළිගන්නෙමු

Paid Advertisement

ඔබේ ලිපි අපට එවන්න

labukateblog@gmail.com

දැනුම බෙදා හදා ගැනීමෙහිලා අප යෙදෙන්නාවූ මෙම කර්තව්‍යයට අප ඔබගේද සහය ඉතා නිහතමානීව අපේක්ෂා කරන්නෙමු. ඒ වෙනත් හේතුවක් නිසා නොව අප නොදන්නා බොහෝ දේ ඔබ දන්නා හෙයින් සහ එම දැනුම ලබා ගැනීමට බොහෝ පිරිසක් මග බලා සිටින බැවිනි. ඔබ දන්නා, දැනුම සොයන්නන් දැනගත යුතු යමක් ඇත්නම් ලියන්න අපිට. අප ඉතා සතුටින් එය භාර ගන්නෙමු. ඔබ එවන ලද ලිපි ඔබේ නමින්ම මෙහි පලකරන බවද සලකන්න.

labukateblog@gmail.com

ඔබේ අදහස් අපට ලියන්න

Name

Email *

Message *

Total Pageviews


Blogging Tips and Tricks And Tutorials

- Copyright © Labu Kate - ලබුකැටය -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -