Showing posts with label SOFTWARE. Show all posts
FREE HOSTING ලංකාවටම.
3/01/2015
Posted by nuwan darshika
Tag :
BROWSERS,
FACEBOOK,
INTERNET,
INTRODUCTION,
Linux,
money,
PROGRAMMING,
SOFTWARE,
TORRENT,
YOU TUBE
ඔන්න අද එහෙනම් ලබු කැටේ ආපී ඔයාලට පට්ට වාසියක් වෙන වැඩක් තමයි අරගෙන අවේ. වැඩි කතා නැතුව වැඩේට බහිමුකො .
මෙන්න මෙහෙමයි සින් එක . අද අපි කතා කරන්න යන්නේ ලෝකේ දැනට අංක එකේ hosting දෙන ආයතනයක් වෙන ipage ලාගෙන් කොහොමද FREE host එකක් අරගන්නේ කියලා .
ඇත්තටම මේ වැඩේට ඔයාලගෙන් සතයක්වත් යන්නේ නෑ වගේම ඔයාලට FREE HOST එකට අමතරව තව වාසි ගොඩක් මේ හරහා ලැබෙනවා .
ඇත්තටම මේක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්නේ site හදන අයට . මොකද ඉතින් බල බල ඉන්න host එකක් අරගෙන වැඩක් නැනේ .
ඒ නිසා වැඩේ හරියටම කරන ය විතරක් මේක අපෙන් ඉල්ලන්න . එහෙම නැතුව නිකන් දෙන හැම මගුලම ගන්න කට්ටියනම් මේක ඉල්ලගෙන එන්න එපා .
ඇත්තටම කිවොත් මේක ipage ලගේ promotion එකක්. එයාලගේ site එක promote කරගන්න එයාල කරන වැඩක් . ඒ නිසා මේ offer එක ලගදීම ඉවර කරන්න උනත් බැරි කමක් නෑ .
හරි එහෙනම් බලමුකෝ අපි ඇයි මේක ගන්න ඕන කියල.
$100 Google Adword Credits ( ඔන්න ඕකෙන් ඔයාලට google එකේ අර උඩින්ම වැටෙන ad එකක් දාගන්න පුළුවන් )
$50 Facebook Credits ( මේකෙන් ඕනෑම රටක page එකක් facebook එකේ ad එකක් දාල promote කරගන්න පුළුවන් )
ඒ විතරක් නෙමෙයි .
$50 Yahoo/Bing credits
$100 Worth SiteLock security
Unlimited Domains ( ඔයාලට හිතේ හැටියට domains මේ හොස්ට් එක හරහා හසුරවන්න පුළුවන් )
Unlimited Bandwidth
Unlimited Disk space (මේවා ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ )
ඔන්න ඔය වගේ වාසි සෑහෙන්න හම්බෙනවා ඔයාලට . ඒ විතරක් නෙමෙයි .
ලොකුම වාසිය තමයි මේක .
ඔයාලට මේ හරහා ඕනෑම domain එකක් free ගන්නත් පුළුවන්.
මේකට ඔයාලට $30 යනවා . හෝව් හෝව් සමහර අය ඕක දැක්ක ගමන්ම පොස්ට් එක කියවන එක නතර කරනවනේ .
එත් ඒ $30 ඔයාලට ආපහු ලැබෙනවා . ඒක 1000% sure. මොකද ලංකාවේ ගොඩක් අය දැනටමත් මේක අරගෙන තියනවා . ඒ ගැන වගකීම අපි ගන්නවා .
අපේ රටේ ගොඩක් එවුන් වෙබ් site හදාගෙන ඒවා localhost එකේ දාගෙන බලාගෙන ඉන්නවා හොස්ට් කරගන්න නැතුව . ඒ වගේම හොස්ට් කරලා hosting company වලට ලොකු ලොකු ගණන් ගෙවන අයත් ඉන්නවා .
සල්ලි තියනවනම් ගෙව්වට කමක් නෑ . සල්ලි නැති අපි වගේ එවුන් ඉන්නවනම් අදම කතා කරපල්ලා . කවුරු හරි දිවුනුවුනයි කියලා අපිට හෙන ගහන්නේ නෑනේ බන්.
මෙන්න මේකයි වැදගත්ම දේ . දැන් මේක දැක්ක ගමන් google එකේ ipage කියල ගහල උන්ගේ reg වෙලා සල්ලි හම්බුනේ නෑ කියල එහෙමනම් කියන්න එපා හොදද . වැඩේ පිළිවෙලක් ඇතුව කරගන්න ඕනනම් අපිට කතා කරන්න . ඕන වෙලාවක අපි කැමතියි උදව් කරන්න .
තව විස්තර දැනගන්න ඕනනම් call එකක් ගන්න . දැන් හිතන්න එපා මට 30$ක් නැති නිසා මේක අතැරලා දානවා කියලා . හැම දේටම විසදුමක් තියනවා කියනවනේ . එහෙනම් හරි ඔන්න.
දෙන්න තියන දෙයක් ලග බදාගෙන ඉන්නේ නැතුව බොක්කෙන්ම දෙන්න ඕන නිසයි මේ ගැන බ්ලොග් එකේ ලිවේ . මේ ගැන දන්නා හැමෝටම කියන්න . පුළුවන් තරම් අයට කියන්න මේකෙන් අපිට ලැබෙන වාසි. කවුරුහරි නිකන් site එකක් හොස්ට් කරගත්ත කියල අපිට වෙන අවාසියක් නෑ බන්. ඒ නිසා හැමෝම ගැන හිතල හැමෝවම දැනුවත් කරමු.
ඕනෑම වෙලාවක දෙන්න call එකක්
0713937946 - නුවන්
එහෙනම් හැමෝටම ජය!
USE ANDROID PHONE OR TAB AS YOUR PC KEYBOARD,TOUCH PAD OR GAME CONTROLER
3/08/2014
Posted by Shiranga Ashan
Android use කරන අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතුන දෙයක් ඔන්න අද අරගෙන අවා... මුලින්ම කියන්නම් මේකෙන් කරන්න පුළුවන් දේවල් ටික..
01. Android device එක touch pad එකක් හෝ keyboard එකක් විදිහට PC එක Control කරන්න පාවිච්චි කරන්න පුළුවන් පුළුවන්..
02. Driving සහ Shooting games g-sensor එක මගින් control කරන්න පුළුවන්..
03. Android device එකේ Screen එක PC එකට share කරන්න පුළුවන්...
මේ වගේ තව ගොඩක් දේවල් මේකෙන් කරන්න පුළුවන්..
දැන් කියන්නම් කොහොමද මේක කරන්නේ කියල.. එකට PC එකට සහ android device එකට software දෙකක් download කරගන්න ඕනි...
මුලින්ම PC එකට මෙතනින් Download කරගන්න...
(once click on skip ad )
android app එක මෙතනින් Download කරගන්න...
(එහෙම නැත්තම් play එකට ගිහින් Monect කියල search කරන්න )
දැන් PC එකට Download කරපු zip file එක extract කරලා එකේ ඇතුලේ තියෙන MonectHost.exe එක run කරන්න..
එතකොට මෙහෙම එකක් ආවොත් මේ විදිහට කරන්න....
දැන් PC එකට install වුන Monect desktop server එක open කරගන්න.. ඒ වගේම ඔයාගේ ප්ක එක සහ android device එක එකම WiFi network එකකට connect වෙලා හරි Bluetooth වලින් connect වෙලා හරි තියෙන්නත් ඕනි...
දැන් android device එකේ Monect portable app එක open කරගන්න... දැන් ඒකෙ scan host button එක click කරලා ඔයාගේ ප්ක එක search කරගන්න.. එකපාරක් ඔයාගේ PC එක search කරලා sever එකට connect උනාට පස්සේ මේ විදිහට ඔයාට තෝරාගන්න moods 12ක් හම්බවෙයි..
Thank you..
(12mb)
දැන් එක Install කරලා Run කරගන්න.... එතකොට මෙන්න මෙහෙම එකක් එයි.. එකේ ඔයාගේ මූණ තියෙන position එක Select කරන්න...
දැන් වැඩේ හරි...ඔයා මුණ හරවන විදිහට mouse point එක වැඩ කරයි... ඔයාලත් Test කරලා බලන්න....








