Showing posts with label Mobile Stuff. Show all posts


Android use කරන අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතුන දෙයක් ඔන්න අද අරගෙන අවා... මුලින්ම කියන්නම් මේකෙන් කරන්න පුළුවන් දේවල් ටික..

01. Android device එක  touch pad එකක් හෝ keyboard එකක් විදිහට PC එක Control කරන්න පාවිච්චි කරන්න පුළුවන් පුළුවන්..

02. Driving සහ Shooting games g-sensor එක මගින් control කරන්න පුළුවන්..

03. Android device එකේ Screen එක PC එකට share කරන්න පුළුවන්...

මේ වගේ තව ගොඩක් දේවල් මේකෙන් කරන්න පුළුවන්..

දැන් කියන්නම් කොහොමද මේක කරන්නේ කියල.. එකට PC එකට සහ android device එකට software දෙකක් download කරගන්න ඕනි...

මුලින්ම PC එකට මෙතනින් Download කරගන්න...

(once click on skip ad )
android app එක මෙතනින් Download කරගන්න...

(එහෙම නැත්තම් play එකට ගිහින් Monect කියල search කරන්න )

දැන් PC එකට Download කරපු zip file එක extract කරලා එකේ ඇතුලේ තියෙන MonectHost.exe එක run කරන්න..
එතකොට මෙහෙම එකක් ආවොත් මේ විදිහට කරන්න....

දැන් PC එකට install වුන Monect desktop server එක open කරගන්න.. ඒ වගේම ඔයාගේ ප්ක එක සහ android device එක එකම WiFi network එකකට connect වෙලා හරි Bluetooth වලින් connect  වෙලා හරි තියෙන්නත් ඕනි...


දැන් android device එකේ Monect portable app එක open කරගන්න... දැන් ඒකෙ scan host button එක click කරලා ඔයාගේ ප්ක එක search කරගන්න.. එකපාරක් ඔයාගේ PC එක search කරලා sever එකට connect උනාට පස්සේ මේ විදිහට ඔයාට තෝරාගන්න moods 12ක් හම්බවෙයි..

මෙතනින් කැමති එකක් තෝරාගෙන වැඩේ කරගන්න ඔයාලට පුළුවන්.. මේවා එක එක විස්තර කරන්න අවශ්‍ය නෑ කියල මම හිතනවා.. ප්‍රශ්නයක් තිබුනොත් comment එකක් දාන්න..
Thank you..
ඔන්න අදනම් ආවෙ ටිකක් වෙනස් විදිහක දෙයක් කියන්න .

අද වෙනකොට ලෝකයේ හැමතැනම වගේ android භාවිතයට හුරු වෙලා තියනවා . ඒ නිසා ලබුකැටේ අපිත් ඔබ වෙනුවෙන්ම ලබුකැටේ android app එකක් හැදුවා .

ඔයාලගෙ android os එකෙනුත් මෙන්න මේ පල්ලහා link එකට ගිහිල්ල install කරගෙනම බලන්නකෝ .

https://play.google.com/store/apps/details?id=com.appgenz.app000587&hl=en

පරිගණක දැනුම සිංහලෙන් දැන් ඔබගේ android ජංගම දුරකථනයෙනුත් .

Mobile phone Secrets Codes

1/14/2014
Posted by Kapila Nishantha

අද වෙන විට ගොඩක් අය mobile phones මිලදී ගන්න යන වෙලාවට රැවටෙනවා.දුරකතනයේ තිබෙන හැම දෙයක්ම  ඒ වෙලාවේ හරියට වැඩ කරනවද කියල බැලුවට ඒක හොද condition එකේ තියෙන phone එකක් කියල කාටවත් කියන්න බෙහෙ.එත් මම අද ඔයාලට කියන්න යන code භාවිත කරල ඔයාලට හරියටම phone ඒක check කරගන්න පුළුවන්.

Codes for Samsung  mobile

*#*#4636#*#*                        phone information
*2767*3855#                         hard reset
*#*#7780#*#*                        factory reset
*#*#7594#*#*                        change end call/power option
*#*#197328640#*#*               service mode
*#*#273283*255*663282*#*#* file copy screen (backup media files)
*#*#526#*#*                          wlan test
*#*#232338#*#*                     shows wifi mac address
*#*#1472365#*#*                   gps test
*#*#1575#*#*                        another gps test
*#*#232331#*#*                     bluetooth test
*#*#232337#*#                      shows bluetooth device address
*#*#8255#*#*                        gtalk service monitor

*#*#0283#*#*                        packet loopback
*#*#0*#*#*                            lcd test
*#*#0673#*#*                        melody test
*#*#0842#*#*                        device test (vibration test and backlight test)
*#*#2663#*#*                        touch screen version
*#*#2664#*#*                        touch screen test
*#*#0588#*#*                        proximity sensor test
*#*#3264#*#*                        ram version

*#*#4986*2650468#*#*          pda, phone, h/w, rfcalldate
*#*#1234#*#*                       pda and phone
*#*#1111#*#*                       fta sw version
*#*#2222#*#*                       fta hw version
*#*#44336#*#*                     pda, phone, csc, build time, changelist number
*#272*IMEI# -                      To change the salescodes and reset the user data

*** ඉහත සදහන් code android version , phone model ඒක නිසා සමහර විට ක්‍රියාත්මක විය නොහැක..***

Codes For Sony Experia

*#*#7378423#*#*  Servce Info,Service Test,Customization Setting

Code:-

*#*#4636#*#*

* Phone information
* Battery information
* Battery history
* Usage statistics

Code :-

*#*#7780#*#*

 factory data reset කිරීම සදහා යොදා ගන්න .එහිදී පහත සදහන් සියල්ල ඉවත් වේ.

* Google account settings stored in your phone
* System and application data and settings
* Downloaded applications

තවද දැනට පවතින system software හෝ  applications හෝ  photos, music files, කිසිවක් ඉවත් නොවේ.

code:-

*2767*3855#

මෙය ක්‍රියාතමක කිරීමට පෙර දෙවරක් සිතන්න. මෙමගින් ඔබගේ දුරකතනයේ සියළුව දේවල් ඉවත් වේ,ඔබ නැවත system software install කිරීමට හැකියාවත් ඇති අයෙක් හෝ එසේ කිරීමට සුදානම් පමණක් මෙය ඇතුලත් කරන්න.

code:-

*#*#34971539#*#*

camera ඒක පිළිබද පහත විස්තර ලබා දේ.

* Update camera firmware in image (Don't try this option)
* Update camera firmware in SD card
* Get camera firmware version
* Get firmware update count

code:-

*#*#7594#*#*

මෙය මගින් ඔබගේ දුරකතනයේ  "End Call / Power" button ඒක press කල විට සිදුවන දෙය වෙන කල හැක.

code:-

*#*#273283*255*663282*#*#*

ඔබට ඔබගේ  Images, Sound, Video හා  Voice memo, backup කර ගත හැක.

code:-

*#*#197328640#*#*

WLAN, GPS and Bluetooth Test Codes:

*#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* - WLAN test

*#*#232338#*#* -   Shows WiFi MAC address

*#*#1472365#*#* - GPS test

*#*#1575#*#* -      Another GPS test

*#*#232331#*#* -   Bluetooth test

*#*#232337#*# -    Shows Bluetooth device address

*#*#8255#*#*

 GTalk Service Monitor ඒක ක්‍රියාත්මක කිරීමට යොදා ගනී..

Firmware version ඒක පිළිබද තොරතුරු ලබා ගැනීමට යොදා ගනී.:

*#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate

*#*#1234#*#* -   PDA and Phone

*#*#1111#*#* -   FTA SW Version

*#*#2222#*#* -   FTA HW Version

*#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number

තවත් Factory Tests සදහා පහත code:

*#*#0283#*#* -  Packet Loopback

*#*#0*#*#* -      LCD test

*#*#0673#*#* OR *#*#0289#*#* - Melody test

*#*#0842#*#* -  Device test (Vibration test and BackLight test)

*#*#2663#*#* -  Touch screen version

*#*#2664#*#* -  Touch screen test

*#*#0588#*#* -  Proximity sensor test

*#*#3264#*#* -  RAM version

*** ඉහත සදහන් code android version , phone model ඒක නිසා සමහර විට ක්‍රියාත්මක විය නොහැක..***


ලබු කැටයට සාදරයෙන් පිළිගන්නෙමු

Paid Advertisement

ඔබේ ලිපි අපට එවන්න

labukateblog@gmail.com

දැනුම බෙදා හදා ගැනීමෙහිලා අප යෙදෙන්නාවූ මෙම කර්තව්‍යයට අප ඔබගේද සහය ඉතා නිහතමානීව අපේක්ෂා කරන්නෙමු. ඒ වෙනත් හේතුවක් නිසා නොව අප නොදන්නා බොහෝ දේ ඔබ දන්නා හෙයින් සහ එම දැනුම ලබා ගැනීමට බොහෝ පිරිසක් මග බලා සිටින බැවිනි. ඔබ දන්නා, දැනුම සොයන්නන් දැනගත යුතු යමක් ඇත්නම් ලියන්න අපිට. අප ඉතා සතුටින් එය භාර ගන්නෙමු. ඔබ එවන ලද ලිපි ඔබේ නමින්ම මෙහි පලකරන බවද සලකන්න.

labukateblog@gmail.com

ඔබේ අදහස් අපට ලියන්න

Name

Email *

Message *

Total Pageviews


Blogging Tips and Tricks And Tutorials

- Copyright © Labu Kate - ලබුකැටය -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -