Showing posts with label Linux. Show all posts
FREE HOSTING ලංකාවටම.
3/01/2015
Posted by nuwan darshika
Tag :
BROWSERS,
FACEBOOK,
INTERNET,
INTRODUCTION,
Linux,
money,
PROGRAMMING,
SOFTWARE,
TORRENT,
YOU TUBE
ඔන්න අද එහෙනම් ලබු කැටේ ආපී ඔයාලට පට්ට වාසියක් වෙන වැඩක් තමයි අරගෙන අවේ. වැඩි කතා නැතුව වැඩේට බහිමුකො .
මෙන්න මෙහෙමයි සින් එක . අද අපි කතා කරන්න යන්නේ ලෝකේ දැනට අංක එකේ hosting දෙන ආයතනයක් වෙන ipage ලාගෙන් කොහොමද FREE host එකක් අරගන්නේ කියලා .
ඇත්තටම මේ වැඩේට ඔයාලගෙන් සතයක්වත් යන්නේ නෑ වගේම ඔයාලට FREE HOST එකට අමතරව තව වාසි ගොඩක් මේ හරහා ලැබෙනවා .
ඇත්තටම මේක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්නේ site හදන අයට . මොකද ඉතින් බල බල ඉන්න host එකක් අරගෙන වැඩක් නැනේ .
ඒ නිසා වැඩේ හරියටම කරන ය විතරක් මේක අපෙන් ඉල්ලන්න . එහෙම නැතුව නිකන් දෙන හැම මගුලම ගන්න කට්ටියනම් මේක ඉල්ලගෙන එන්න එපා .
ඇත්තටම කිවොත් මේක ipage ලගේ promotion එකක්. එයාලගේ site එක promote කරගන්න එයාල කරන වැඩක් . ඒ නිසා මේ offer එක ලගදීම ඉවර කරන්න උනත් බැරි කමක් නෑ .
හරි එහෙනම් බලමුකෝ අපි ඇයි මේක ගන්න ඕන කියල.
$100 Google Adword Credits ( ඔන්න ඕකෙන් ඔයාලට google එකේ අර උඩින්ම වැටෙන ad එකක් දාගන්න පුළුවන් )
$50 Facebook Credits ( මේකෙන් ඕනෑම රටක page එකක් facebook එකේ ad එකක් දාල promote කරගන්න පුළුවන් )
ඒ විතරක් නෙමෙයි .
$50 Yahoo/Bing credits
$100 Worth SiteLock security
Unlimited Domains ( ඔයාලට හිතේ හැටියට domains මේ හොස්ට් එක හරහා හසුරවන්න පුළුවන් )
Unlimited Bandwidth
Unlimited Disk space (මේවා ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ )
ඔන්න ඔය වගේ වාසි සෑහෙන්න හම්බෙනවා ඔයාලට . ඒ විතරක් නෙමෙයි .
ලොකුම වාසිය තමයි මේක .
ඔයාලට මේ හරහා ඕනෑම domain එකක් free ගන්නත් පුළුවන්.
මේකට ඔයාලට $30 යනවා . හෝව් හෝව් සමහර අය ඕක දැක්ක ගමන්ම පොස්ට් එක කියවන එක නතර කරනවනේ .
එත් ඒ $30 ඔයාලට ආපහු ලැබෙනවා . ඒක 1000% sure. මොකද ලංකාවේ ගොඩක් අය දැනටමත් මේක අරගෙන තියනවා . ඒ ගැන වගකීම අපි ගන්නවා .
අපේ රටේ ගොඩක් එවුන් වෙබ් site හදාගෙන ඒවා localhost එකේ දාගෙන බලාගෙන ඉන්නවා හොස්ට් කරගන්න නැතුව . ඒ වගේම හොස්ට් කරලා hosting company වලට ලොකු ලොකු ගණන් ගෙවන අයත් ඉන්නවා .
සල්ලි තියනවනම් ගෙව්වට කමක් නෑ . සල්ලි නැති අපි වගේ එවුන් ඉන්නවනම් අදම කතා කරපල්ලා . කවුරු හරි දිවුනුවුනයි කියලා අපිට හෙන ගහන්නේ නෑනේ බන්.
මෙන්න මේකයි වැදගත්ම දේ . දැන් මේක දැක්ක ගමන් google එකේ ipage කියල ගහල උන්ගේ reg වෙලා සල්ලි හම්බුනේ නෑ කියල එහෙමනම් කියන්න එපා හොදද . වැඩේ පිළිවෙලක් ඇතුව කරගන්න ඕනනම් අපිට කතා කරන්න . ඕන වෙලාවක අපි කැමතියි උදව් කරන්න .
තව විස්තර දැනගන්න ඕනනම් call එකක් ගන්න . දැන් හිතන්න එපා මට 30$ක් නැති නිසා මේක අතැරලා දානවා කියලා . හැම දේටම විසදුමක් තියනවා කියනවනේ . එහෙනම් හරි ඔන්න.
දෙන්න තියන දෙයක් ලග බදාගෙන ඉන්නේ නැතුව බොක්කෙන්ම දෙන්න ඕන නිසයි මේ ගැන බ්ලොග් එකේ ලිවේ . මේ ගැන දන්නා හැමෝටම කියන්න . පුළුවන් තරම් අයට කියන්න මේකෙන් අපිට ලැබෙන වාසි. කවුරුහරි නිකන් site එකක් හොස්ට් කරගත්ත කියල අපිට වෙන අවාසියක් නෑ බන්. ඒ නිසා හැමෝම ගැන හිතල හැමෝවම දැනුවත් කරමු.
ඕනෑම වෙලාවක දෙන්න call එකක්
0713937946 - නුවන්
එහෙනම් හැමෝටම ජය!
Ubuntu ඇයි අපට වැදගත් ?
අද වන විට ගොඩක් පරිගණක වෙළදපොලෙන් මිලදී ගන්නා විට ඒ තුල Install කරලා තියෙන Operating System එක වන්නේ Ubuntu.
අවාසනාවන්ත කරුණ වන්නේ බහුතරයක් දෙනා මේක මොකක්ද කියල බලන්නේවත් නැතිව Windows Install කර ගන්නවා. කියන්න කනගාටුයි ඔබ Windows Genuine Operating System එකක් නෙමේ නම් දැම්මේ ,ඔබ හොරෙක් බවට පත්වෙලා ඉන්නේ. බහුතරයක් කරන්නේ Crack එකක් දමා Windows activate කිරීමයි.
ඒ විතරක් නොවේ මෙලෙස crack බවිත කිරීමෙන් ඔබට ඔබගේ පරිගණකයේ උපරිම ප්‍රයෝජනයද ලබාගනිම්වේ අවස්ථාව මගහැරී යන බව ඔබ දන්නවද? නිරන්තරවම ලබාදෙන Updates Install කරගැනීමේ හැකියාව අහිමිවී යනවා.තවද මෙලෙස ඔබ crack එකක් යොදා බවිත කරනු ලබන්නේ Microsoft ආයතනය විසින් නොමිලේ දින කිහිපයකට ලබාදෙනු ලබන Trial version එකකි මෙහි මෙහෙයුම් පද්දතියේ අඩංගු සියලුම උපාංග අඩංගු නොවේ. එමනිසා ඔබට සැබෑ මෙහෙයුම් පද්දතියක පවතින කාර්යයන් ඉටුකරගත නොහෙක.
නමුත් ඊට විසදුම ලෙස ම යෝජනා කරන්නේ.නිදහස් මෘදුකාංගයක් ලෙස පවතින Ubuntu වැනි Linux Version එකක් බවිතා කරන ලෙසයි.Ubuntu පමණක් නොවේ. Linux mint, Debian, Fedora, Cent OS, Open SUSE, Mageia, Arch Linux, Slackware Linux, pupy Linux...... යනු දෙනාට ප්‍රසිද්ද ඔබට පහසුවෙන් සොයාගත හැකි මෙහෙයුම් පද්දති. ඒ අතරින් මා Ubuntu පාදක කොටගෙන ඉදිරියට මේ ලිපි මාලාව ලියන්නම්.
ඇයි අපි Ubuntu බවිත කල යුත්තේ?????
- Ubuntu නොමිල ලබාගත හැකි මෙහෙයුම් පද්දතියකි.
- මෙම මෙහෙයුම් පද්දතිය Install කර ගැනීමෙන් පසුව ඔබට Office,Media,... වැනි මුලික මෘදුකාංග වෙනමව Install කරගැනීමට අවශ්‍ය වන්නේ නැත.මෙහෙයුම් පද්දතිය සමග පැමිණේ.
- Hardware Drivers install කර ගැනීමක් අවශ්‍ය වන්නේ නැත.මෙහෙයුම් පද්දතිය මගින් ස්වයන්ක්‍රියව හදුනාගනු ලබනවා.
- Ubuntu ඉතා ස්තාවරයි.
- ඔබව Virus වලින් ආරක්ෂිතයි.අනවශ්‍ය වියදම් කොට Anti-virus මෘදුකාංග මිලදීගැනීමට අවශ්‍ය නොවේ.
- එක Update Manager කෙනෙක් මගින් පද්දතියේ සියලුම Updates සිදුකරගත හැකිය.
- නිරන්තරයෙන් restart කිරීම අවශ්‍ය නොවේ.
- නිදහස් මෘදුකාංග ගණනාවක් නොමිලේ Download කරගැනීමට හැකියාව ඇත.
- දිනෙන් දින පරිගණකය මන්දගාමී වීම සිදු නොවේ.
- Work space කිහිපයක් බවිත කිරීමෙන් වැඩ පහසුවෙන් හා මන කළමනාකාරීත්වයකින් සිදුකර ගත හැකි වීම.
- ඔබගේ පරිගණකයේ ඉතා අඩු දාරිතාවයෙන් යුත් දෘඩාංග මගින් වුවද මෙම මෙහෙයුම් පද්දතිය බවිත කල හැක.
- New versions නොමිලේම ලබාගත හැකිය.
- සෑම මස හයකට වරක්ම Upgrade නිකුත් වේ.ඒවාද නොමිලේම ලබාගත හැක.
- ඔබට නොදැනුවත්ව සිදුවෙන background Updating ,and checking මගින් සිදුවිය හැකි data නාස්තිය වලක්වා ගත හැකිය.
- බාවිතාකරන්න දහස් ගණනක් ඔබගේ ප්‍රශ්න හා ඒවාට පිළිතුරු සැපයීමට සැදී පැහැදී සිටී Ubuntuforums.



