Showing posts with label INTRODUCTION. Show all posts
ඔන්න එහෙනම් ආවා දවස් කීපයකට පස්සේ බ්ලොග් එකේ මොනවහරි ලියල යන්න කියල .
අද මම ඔයාලට කියල දෙන්න යන්නේ facebook එකෙන් අපිව unfriend කරපු අයව බලාගන්නේ කොහොමද කියලා . අපේ එවුනුත් ඉතින් කැමතිනේ ඔය එක එක ඒවා ටෙස්ට් කරලා බලන්න නේද. එහෙනම් වැඩේට බහිමු.
බහිමු කීවට පොඩි වැඩයි කරන්න තියෙන්නේ .
හැබැයි මේ වැඩේ කරන්න google chrome browser එක තියෙන්න ඕන.
එහෙනම් මෙන්න මෙතනින් ගිහින් මේ extension එක browser එකට දාගන්නකෝ .
මෙන්න ලින්ක් එක
ඊට පස්සේ browser එක පොඩ්ඩක් රෙෆ්රේෂ් එහෙම කරලා facebook ගිහින් friends කියන ටැබ් එකට යන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලාගන්න පුළුවන් unfriend කරපු අයව ගින්දර වගේ .
පොස්ට් එක හොදයි වගේනම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා .

FREE HOSTING ලංකාවටම.
3/01/2015
Posted by nuwan darshika
Tag :
BROWSERS,
FACEBOOK,
INTERNET,
INTRODUCTION,
Linux,
money,
PROGRAMMING,
SOFTWARE,
TORRENT,
YOU TUBE
ඔන්න අද එහෙනම් ලබු කැටේ ආපී ඔයාලට පට්ට වාසියක් වෙන වැඩක් තමයි අරගෙන අවේ. වැඩි කතා නැතුව වැඩේට බහිමුකො .
මෙන්න මෙහෙමයි සින් එක . අද අපි කතා කරන්න යන්නේ ලෝකේ දැනට අංක එකේ hosting දෙන ආයතනයක් වෙන ipage ලාගෙන් කොහොමද FREE host එකක් අරගන්නේ කියලා .
ඇත්තටම මේ වැඩේට ඔයාලගෙන් සතයක්වත් යන්නේ නෑ වගේම ඔයාලට FREE HOST එකට අමතරව තව වාසි ගොඩක් මේ හරහා ලැබෙනවා .
ඇත්තටම මේක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්නේ site හදන අයට . මොකද ඉතින් බල බල ඉන්න host එකක් අරගෙන වැඩක් නැනේ .
ඒ නිසා වැඩේ හරියටම කරන ය විතරක් මේක අපෙන් ඉල්ලන්න . එහෙම නැතුව නිකන් දෙන හැම මගුලම ගන්න කට්ටියනම් මේක ඉල්ලගෙන එන්න එපා .
ඇත්තටම කිවොත් මේක ipage ලගේ promotion එකක්. එයාලගේ site එක promote කරගන්න එයාල කරන වැඩක් . ඒ නිසා මේ offer එක ලගදීම ඉවර කරන්න උනත් බැරි කමක් නෑ .
හරි එහෙනම් බලමුකෝ අපි ඇයි මේක ගන්න ඕන කියල.
$100 Google Adword Credits ( ඔන්න ඕකෙන් ඔයාලට google එකේ අර උඩින්ම වැටෙන ad එකක් දාගන්න පුළුවන් )
$50 Facebook Credits ( මේකෙන් ඕනෑම රටක page එකක් facebook එකේ ad එකක් දාල promote කරගන්න පුළුවන් )
ඒ විතරක් නෙමෙයි .
$50 Yahoo/Bing credits
$100 Worth SiteLock security
Unlimited Domains ( ඔයාලට හිතේ හැටියට domains මේ හොස්ට් එක හරහා හසුරවන්න පුළුවන් )
Unlimited Bandwidth
Unlimited Disk space (මේවා ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ )
ඔන්න ඔය වගේ වාසි සෑහෙන්න හම්බෙනවා ඔයාලට . ඒ විතරක් නෙමෙයි .
ලොකුම වාසිය තමයි මේක .
ඔයාලට මේ හරහා ඕනෑම domain එකක් free ගන්නත් පුළුවන්.
මේකට ඔයාලට $30 යනවා . හෝව් හෝව් සමහර අය ඕක දැක්ක ගමන්ම පොස්ට් එක කියවන එක නතර කරනවනේ .
එත් ඒ $30 ඔයාලට ආපහු ලැබෙනවා . ඒක 1000% sure. මොකද ලංකාවේ ගොඩක් අය දැනටමත් මේක අරගෙන තියනවා . ඒ ගැන වගකීම අපි ගන්නවා .
අපේ රටේ ගොඩක් එවුන් වෙබ් site හදාගෙන ඒවා localhost එකේ දාගෙන බලාගෙන ඉන්නවා හොස්ට් කරගන්න නැතුව . ඒ වගේම හොස්ට් කරලා hosting company වලට ලොකු ලොකු ගණන් ගෙවන අයත් ඉන්නවා .
සල්ලි තියනවනම් ගෙව්වට කමක් නෑ . සල්ලි නැති අපි වගේ එවුන් ඉන්නවනම් අදම කතා කරපල්ලා . කවුරු හරි දිවුනුවුනයි කියලා අපිට හෙන ගහන්නේ නෑනේ බන්.
මෙන්න මේකයි වැදගත්ම දේ . දැන් මේක දැක්ක ගමන් google එකේ ipage කියල ගහල උන්ගේ reg වෙලා සල්ලි හම්බුනේ නෑ කියල එහෙමනම් කියන්න එපා හොදද . වැඩේ පිළිවෙලක් ඇතුව කරගන්න ඕනනම් අපිට කතා කරන්න . ඕන වෙලාවක අපි කැමතියි උදව් කරන්න .
තව විස්තර දැනගන්න ඕනනම් call එකක් ගන්න . දැන් හිතන්න එපා මට 30$ක් නැති නිසා මේක අතැරලා දානවා කියලා . හැම දේටම විසදුමක් තියනවා කියනවනේ . එහෙනම් හරි ඔන්න.
දෙන්න තියන දෙයක් ලග බදාගෙන ඉන්නේ නැතුව බොක්කෙන්ම දෙන්න ඕන නිසයි මේ ගැන බ්ලොග් එකේ ලිවේ . මේ ගැන දන්නා හැමෝටම කියන්න . පුළුවන් තරම් අයට කියන්න මේකෙන් අපිට ලැබෙන වාසි. කවුරුහරි නිකන් site එකක් හොස්ට් කරගත්ත කියල අපිට වෙන අවාසියක් නෑ බන්. ඒ නිසා හැමෝම ගැන හිතල හැමෝවම දැනුවත් කරමු.
ඕනෑම වෙලාවක දෙන්න call එකක්
0713937946 - නුවන්
එහෙනම් හැමෝටම ජය!
හොදයි ඔන්න එහෙනම් අයෙමත් අවා ලබුකැටෙන් අපි .
අද මම ඔයාලට wordpress ගැන පොඩි හැදින්වීමක් කරන්නයි හදන්නේ . මොකද wordpress , joomla කිවම බොරුවට බයේ දගලනවා . නමුත් අපි හැමෝම දන්නවනේ wordpress වගේ දේවල් හදල තියෙන්නේ අපේම ලේසියට .
ඇත්තම කිවොත් මමත් ගොඩක් බයෙන් තමයි හිටියේ worpress ගැන මුලින්ම. ඒත් කරන්න පටන්ගත්තට පස්සේ හිතුන මහලොකු දෙයක් නෙමෙයි කියලා .
මමත් මහලොකුවට දන්නේ නෑ . එත් මම දන්නා ටික wordpress site එකක් හෝ blog එකක් හදාගන්න ප්‍රමාණවත් වේවි කියල මම හිතනවා . ( දන්නා ටික හරි කාටහරි කියල දෙනවනම් පිනක්නේ )
ගණන් වල theory එක දන්නවනම් ඕන ගානක් හදාගන්න පුළුවන් වගේ වැඩක් තම මේක . පොඩි වැඩ කොටසයි තියෙන්නේ. ඒක තමයි නැවත නැවත යෙදෙන්නේ.
හරි අද මම ඔයාලට මේකේ වැඩ ටික උඩින් පල්ලෙන් කියාගෙන යන්නම් . පස්සේ screenshots එක්ක හොද පොස්ට් එකක්දැන්නම් . මුලින්ම අද ලිපිය කියවලා මේක ගැන idea එකක් අරන් ඉන්නකෝ .
මුලින්ම කියන්න ඕන මම මේක ලියන්නේ wordpress පරතරෙටම ගිය යට නෙමේ කියලා. තන්ගේම කියල blog එකක් හරි site එකක් හරි පටන්ගන්න ඉන්න wordpress ගැන මහා ලොකු දැනුමක් නැති අයටයි මම මේ ලිපිය ලියන්නේ, ( පරතරෙටම ගිය අයත් බැලුවට කමක් නෑ )
හරි එහෙනම් අපි කොටසෙන් කොටස බලමු ,
theme එක
හරි මුලින්ම බලමු මොකද්ද මේ theme එකක් කියල කියන්නේ කියල. theme එකක් කියන්නේ පිට කට හරි අපේ siteසිතේ එක පෙන structureස්ට්‍රුච්ටුරේ එක. ඒක හරියටම අපේ siteසිතේ එකට ගැලපුනේ නැත්නම් ඉතින් ඔක්කොම කරලා හමාරයි .
මලකට හදපු අච්චුවකින් සමනලයෙක් කපන්න බෑ වගේ තමා .
එහෙම කරගන්න ඕන නෑ . worpress වල ප්‍රවීණයෝ අපිට ඕන තරම් themes free download කරගන්න අවස්ථාව දීල තියනවා .
අපිට අවශ්‍ය theme එකක් අපිට තේරෙන විදිහකට google එකේ search කලාම ඕන තරම් themes එනවා free download කරගන්න .
හැබැයි ඔය අතර තියනවා premium themes කියල ජාතියකුත් . ඒවා අපිට free download කරන්න දෙන්නේ නෑ . මොකද ඒවගේ ඇතුලත් වෙලා එන features ප්‍රමාණය වැඩියි අනිත් ඒවාට වඩා .
ඔයාල මොකක්හරි සිතේ එකක් host කරන්නම හිතාගෙන හදනවනම් ඉතින් සල්ලි දීල ගන්න theme එකක් ගන්න එක හොදයි කියල තමයි මටනම් හිතෙන්නේ . මොකද නොමිලේ දෙන themes වල තියන bugs අපිට හරියටම පෙන්නේ නැති වෙන්න පුළුවන් නිසා.
තව දෙයක් . ඔය හදන site එකට ගැලපෙන theme එකක් නොමිලේ ගන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට බය නැතුව ඊට අසන්න වශයෙන් සමාන theme එකක් හරි ගන්න . මොකද ඔය theme install කරගත්තට පස්සේ අපිට ඕන ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්.
වෙනස් කරන්න තියන ප්‍රමනා අඩු වෙනවා ඔයා හරිම theme එක තෝරාගත්තොත් .
( මම උඩින් සදහන් කරපු සමහර සල්ලි දීල ගන්න තියන theme torrent වලින් එහෙම නොමිලේ බාගන්න chances තියනවා සමහර වෙලාවට . හොර වැඩ කරනවද නෙද්ද කියන එක තමන්ගේ තීරණයක් . ඒවගේ ප්‍රමිතිය ගැනනම් ඉතින් මමනම් වගකීමක් ගන්නේ නෑ )
ඒ වගෙඅ කියන්න ඕන අපිට අපේ site එකේ theme එක ඕනෑම වෙලාවක වෙනස් කරගන්න පුළුවන් කියලත්.
plugins
ඇත්තටම මොනවද මේ wordpress වල plugins කියල කියන්නේ? ඇත්තම කිවොත් මේක තමයි wordpress වලදී අපි හොදටම දැනගන්න ඕන දේ. මොකද අපිට පුළුවන් මේ plugins පාවිච්චි කරලා අපේ theme එක අපිට ඕන විදිහට වෙනස් කරගන්න .
මෙතනදීත් කියන්න ඕන අපිට worpress plugins නොමිලේ ලබාදෙනවා වගේම සල්ලි දීල ගන්න තියන plugins එහෙමත් තියනවා. අපි ඉතින් අපේ site ගොඩක් ලස්සන කරන්නවනම් හරි ගොඩක් features
දානවනම් හරි අපිට ඉතින් ඒ වගේ සල්ලි දීල බාගන්න තියන plugin එකකට යන්නත් වේවි .
හැබැයි මම කලිනුත් කිව වගේම ඔය බ්ලොග්ස් වල සහ torrets වල ඕන තරම් plugins තියනවා සල්ලි දීල ගන්න තියන ඒවත් නොමිලේම බාගන්න. (පරිස්සමින් හොදේ )
හරිම සරල ආකාරයෙන් plugin එකක් install කරගන්න පුළුවන් වගේම plugin එක download කරන පගේ එකේ එයාල ඒක හසුරවන විදිහ දානවා . ඒ නිසා කිසිම අපහසුවකින් තොරව අපිට පුළුවන් plugins use කරන්න හිතේ හැටියට .
අපිට plugins install කරලා ඒක අපේ site එකට ගැලපෙන්නේ නෑ වගේනම් අයෙමත් ඒක site එකට කිසිම අවුලක් නොවී uninstall කරන්න පුළුවන්. ඒ නිසා plugins test කරන්න බයවෙන්න එපා,
දැනට ඔයාල මේ දෙක ගැන පොඩ්ඩක් search කරලා හොද idea එකක් ගන්න . google එකේ search කරලා theme එකක් ඉන්ස්ටල්ල් කරගන්න බලන්න .
මම තව ටික දවසකින් wordpress ගැන ලොකු පොස්ට් එකක් අරන් එන්නම්. ඔය අත්හදා බලල තිබුනොත් අපිට පුළුවන් වැරදි හදගෙනම ඊලග පොස්ට් එකකත් එක්කම ඉස්සරහට යන්න.
post එක හොදනම් comment එකක් දල යන්නත් අමතක කරන්න එපා..