Showing posts with label FUNNY. Show all posts
ඔන්න එහෙනම් ආවා දවස් කීපයකට පස්සේ බ්ලොග් එකේ මොනවහරි ලියල යන්න කියල .
අද මම ඔයාලට කියල දෙන්න යන්නේ facebook එකෙන් අපිව unfriend කරපු අයව බලාගන්නේ කොහොමද කියලා . අපේ එවුනුත් ඉතින් කැමතිනේ ඔය එක එක ඒවා ටෙස්ට් කරලා බලන්න නේද. එහෙනම් වැඩේට බහිමු.
බහිමු කීවට පොඩි වැඩයි කරන්න තියෙන්නේ .
හැබැයි මේ වැඩේ කරන්න google chrome browser එක තියෙන්න ඕන.
එහෙනම් මෙන්න මෙතනින් ගිහින් මේ extension එක browser එකට දාගන්නකෝ .
මෙන්න ලින්ක් එක
ඊට පස්සේ browser එක පොඩ්ඩක් රෙෆ්රේෂ් එහෙම කරලා facebook ගිහින් friends කියන ටැබ් එකට යන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලාගන්න පුළුවන් unfriend කරපු අයව ගින්දර වගේ .
පොස්ට් එක හොදයි වගේනම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා .

අද අපි ඔයාලට ගෙනාවේ අපුරු දෙයක්.. ඔයාලට මතක ඇති අපි කලින් ඔයාලට See You in 20 Years කියල post එකක් ගේනවා.. මේකත් ටිකක් අන්න ඒ එඅගේම වැඩක් තමා. මේක හරි අපුරු web site එකක්.. මේකට ඔයාගේ සහ ඔයාගේ partner ගෙ photo 2 ක් Upload කරාම Advance face detection තාක්ෂණය බාවිතා කරලා ඔයාලගේ මුහුණේ හැඩරුවට අදාලව ලස්සන බබෙක් නිර්මාණය කරලා දෙනවා....
මෙහෙම කියනකොට partner කෙනෙක් නැති අය අපිට ඉතින් මේකෙන් වැඩක් නැනේ කියල හිතනවා ඇති.. දුක් වෙන්න දෙයක් නැ. ඕනි නම් ඔයාගේ Partner විදිහට කැමති Celebrity කෙනෙක් තෝරාගන්න අවස්ථාවත් මේ Site එකෙන් අපිට ලබාදෙනවා... ඔයාලත් try කරලා බලන්නකෝ.. මුලින්ම මෙතනින් site එකට යන්න..
දැන් මෙතනින් මුලින්ම ඔයාගේ Photo එක upload කරන්න....
ඊට පස්සේ ඔයාගේ මුණ මේ විදිහට තෝරලා next කරන්න...
ඊට පස්සේ මේවගේ එකක් එයි ..
මෙතන Upload Partner's Photo තැනින් ඔයාගේ partner ගෙ photo එක upload කරන්න පුළුවන්.. ඒ වගේම මම අර කලින් කියපු විදිහට Celebrity කෙනෙක් ගන්න ඕනි නම් Make babies with celebs කියන තැන click කරන්න..
මම Upload Partner's Photo තැනින් යන්නම්... දැන් තියෙන්නේ partner ගෙ photo එක upload කරන්න..
ඊට පස්සේ ඔයාලට photo එකට හොද frame එකක් සහ බබා ට නමක් දෙන්න පුළුවන්..
මෙතන බබාගේ නම විතරක් දුන්නම ඇති.. ඕනි නම් ඉතින් මේවගෙන් කැමති විදිහක් තොරගන්නත් පුලවන්..
ඊට පස්සේ proceed කරලා තත්පර 10ක් විතර ඉන්න... එතකොට මෙන්න මේ විදිහට ඔයාට ඔයාගේ Cute baby බලාගන්න පුළුවන්... :)
වැඩේ නියමයි නේද..? හැබැයි ඉතින් මේක Face detect කරලා කරන දෙයක් විතරයි.. ඇත්තටම ළමයෙක්ගේ පෙනුම තීරණය වෙන විදිහ මිට වැඩ ගොඩක් සංකීර්ණයි කියල ඔයාල දන්නවනේ.. ඒ නිසා මේක 100 ට කොච්චරක් නිවරදිද කියල නම් මම දැන් නැ. ඒ වුනාට මෙහෙම හරි තියෙන එක හොදයි නේ..? :)
****** මෙය හුදෙක් විනෝදාස්වාදය සඳහා බව සලකන්න *******
ඔන්න අද ඔයාලට සුපිරි Animated Wallpaper එකක් ගේනවා.. මේක වැඩ කරන්නේ ඔයාගේ දැනට තියෙන wallpaper එකට උඩින්.මේක දාගත්තම ඔයාගේ Desktop එක වතුරෙන් පිරිලා වගේ පෙනෙයි.... මුලින්ම file එක මෙතනින් Download කරගන්න..
දැන් download වුන zip file එක extract කරලා install කරලා බලන්නකෝ mouse එක පොඩ්ඩක් එහාට මෙහාට කරලා....
ටිකකින් register වෙන්න කියල message එකක් අවොත් මේ විදිහට කරන්න...
මෙතනින් එකක් දාල බලන්න.....
DFMEJ-ICJOK-FCCKH-PCOAK
NCCNO-FCLAK-CONJI-DDHDJ
HFCCG-KEECE-EGNBJ-POMHA
09MJP-J393J-L3LL2-H510I
B2L22-Y3JXK - 13CO2 - N5ZPA
P7KJR - H3O8I - M3IN2 - K5E1K
වැඩේ නවත්තන්න ඕනි නම් මෙතනින් exit කරන්න...
Thank you..........