Showing posts with label ANDROID. Show all posts

PLAY 2048 GAME ON YOUR PC

4/08/2014
Posted by Unknown

මේ දවස් වල android වල ජනප්‍රියම game එක තමයි 2048 කියන්නේ.. මම හිතන්නේ game එක ගැන වැඩි දෙයක් කියන්න ඕනි නෑ. මොකද ගොඩක් අය දැන් මේ game එකට පිස්සු හැදිලා ඉන්නේ... මේ කියන්න යන්නේ android phone එකක් නැතුව pc එකෙන් online 2048 play කරන විදිහ... මෙන්න link එක.. මෙතනින් ගිහින් play කරන්න... 



ලබු කැටයට සාදරයෙන් පිළිගන්නෙමු

Paid Advertisement

ඔබේ ලිපි අපට එවන්න

labukateblog@gmail.com

දැනුම බෙදා හදා ගැනීමෙහිලා අප යෙදෙන්නාවූ මෙම කර්තව්‍යයට අප ඔබගේද සහය ඉතා නිහතමානීව අපේක්ෂා කරන්නෙමු. ඒ වෙනත් හේතුවක් නිසා නොව අප නොදන්නා බොහෝ දේ ඔබ දන්නා හෙයින් සහ එම දැනුම ලබා ගැනීමට බොහෝ පිරිසක් මග බලා සිටින බැවිනි. ඔබ දන්නා, දැනුම සොයන්නන් දැනගත යුතු යමක් ඇත්නම් ලියන්න අපිට. අප ඉතා සතුටින් එය භාර ගන්නෙමු. ඔබ එවන ලද ලිපි ඔබේ නමින්ම මෙහි පලකරන බවද සලකන්න.

labukateblog@gmail.com

ඔබේ අදහස් අපට ලියන්න

Name

Email *

Message *

Total Pageviews


Blogging Tips and Tricks And Tutorials

- Copyright © Labu Kate - ලබුකැටය -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -